සිංහල රාවය සංවිධානයේ මහලේකම් ලෙස කටයුතු කරන පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

සුදත්ත හිමිගේ රියදුරාට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති අතර පසුව සිදුකළ පීසීආර් පරීක්ෂණයක දී උන්වහන්සේ ට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.

පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගේ මෑණියන්ගේ අවමංගල්‍ය අවස්ථාවටද පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පසුගියදා එක්ව සිටි අතර ප්‍රභූන් රැසක්ද එම අවමංගල්‍යය සඳහා සහභාගි වී සිටි බව වාර්තා වේ.

මෙන්න බලන්න තවත් පුවත්