• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-06 | 6:52 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

පුරාවිද්‍යා කැනීම් සඳහා එක්වීමට පාසල් දරුවන්ටත් අවස්ථාව

2020-09-09 ‍| 4:16 am
පුරාවිද්‍යා කැනීම් සඳහා එක්වීමට පාසල් දරුවන්ටත් අවස්ථාව
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

සියඹලාන්ඩුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සිදුකෙරෙන පුරාවිද්‍යා කැනීම් සදහා එක්වීමට
එම බලප‍්‍රදේශයේ පාසල් සිසුන්ට අවස්ථාව උදා වී තිබෙනවා.

ඒ සදහා ඇල්මක් දක්වන සිසුන් වේ නම් ඊට සිසුන්ට අවස්ථාව සලසා දෙන ලෙසයි
පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මොණරාගල අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලීමක් කළේ.

පාසල් දරුදැරියන්ටත් පුරාවස්තුවක් යනු කුමක්ද?, අතීතය කියවා ගන්නේ කෙසේද?,
පුරා විද්‍යා ස්ථානයක් සජීවිව දැක ගැනීමට අවස්ථාව සළසා දිය යුතු බවයි මහාචාර්ය රාජ් සෝමදේව පෙන්වා දෙන්නේ.
පාසල තුළ ඉගෙන ගන්නා බොහෝ දේට වඩා සජීවිව දකින්නට ලැබෙන දේ හරහා දරුවන්ට මනා අවබෝධයක් ලැබෙන බවද සඳහන් කළා.

ShareTweetSendShare

Related Posts

දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරන්නන්ට දැනුම්දීමක්
Local

දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරන්නන්ට දැනුම්දීමක්

2021-03-06
2
තවත් 807කට සුවය
Local

තවත් 448 දෙනෙකුට පුර්ණ සුවය

2021-03-06
4
පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි
Local

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි

2021-03-06
4
කසළ තේ සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
Local

කසල තේ තොගයක් සමඟ පුද්ගලයන් 04 දෙනෙකු පොලිස් භාරයට

2021-03-06
3
යුද හමුදාපති කොරෝනා මර්දන එන්නත ලබාගනී
Local

යුද හමුදාපති කොරෝනා මර්දන එන්නත ලබාගනී

2021-03-06
6
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපානය සඳහා යොමු කිරීමට පියවර
Local

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපානය සඳහා යොමු කිරීමට පියවර

2021-03-06
4
Next Post
කල්පිටියෙන් හමු වු රත්‍රං

මෙරට රන් මිල 15%කින් අඩු වෙයි

එංගලන්තයට විස්සයි විස්ස තරගාවලි ජයක්

එංගලන්තයට විස්සයි විස්ස තරගාවලි ජයක්

Discussion about this post

MORE LOCAL NEWS

දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරන්නන්ට දැනුම්දීමක්

දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරන්නන්ට දැනුම්දීමක්

2021-03-06
0
2

ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ දකුණු පයාගල දුම්රිය ස්ථානය අසල දුම්රිය...

තවත් 807කට සුවය

තවත් 448 දෙනෙකුට පුර්ණ සුවය

2021-03-06
0
4

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 448 දෙනෙකු අද...

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි

2021-03-06
0
4

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී...

කසළ තේ සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

කසල තේ තොගයක් සමඟ පුද්ගලයන් 04 දෙනෙකු පොලිස් භාරයට

2021-03-06
0
3

තේ කිලෝ ග්‍රෑම් 3900ක් හා ලොරි රථයක් සමග පුද්ගලයන් 04 දෙනෙකු...

යුද හමුදාපති කොරෝනා මර්දන එන්නත ලබාගනී

යුද හමුදාපති කොරෝනා මර්දන එන්නත ලබාගනී

2021-03-06
0
6

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇස්ට්‍රසෙනිකා...

Sports News

දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
18
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
7
කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

2021-03-05
10
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

2021-03-05
12
සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

2021-03-05
3
සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

2021-03-05
5
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk