• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-02-28 | 5:21 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

පුංචි ලෝකාන්තයේ කූඩාරම් ඉදිකිරීම තහනම් කෙරේ

2021-02-19 ‍| 5:05 pm
පුංචි ලෝකාන්තයේ කූඩාරම් ඉදිකිරීම තහනම් කෙරේ
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter

මඩොල්සිම රෝබේරිය පුංචි ලෝකාන්ත භූමියේ කූඩාරම් ඉදිකිරීම සංචාරකයින්ට තාවකාලිකව තහනම් කර තිබේ. මේ බව මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ සභාපති ලලිත් ජයවර්ධන මහතා පවසනවා.

මෙම තීරණය ගෙන තිබෙන්නේ එහි පවතින අනාරක්ෂිත බව සහ පසුගිය දිනක පුංචි ලෝකාන්තයේ රාත්‍රී කාලයේ කූඩාරම් ඉදිකර එහි විනෝදවෙමින් සිටි පිරිස අතුරින් පුද්ගලයකු ප්‍රපාතයට ඇදවැටී ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන්.

තවද දේශීය විදේශීය සංචාරකයින් නිතර ලෝකාන්තයට පැමිණ කූඩාරම් ඉදිකරමින් රැය පහන් කරන බැවින් සිදුවන අනතුරු මෙන්ම පාරිසරිකව ද හානි ද අධික බව ඔහු කියා සිටියා.

මේ නිසා ලෝකාන්තය නැරඹීම සදහා වීදුරු සහිත නැරඹුම් මැදිරි හා ආරක්ෂිත වැටක් සවිකර සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් ස්ථාපිත කරන තෙක් රාත්‍රී කූඩාරම් ඉදිකර විනෝද වන සංචාරකයින්ට ප්‍රාදේශීය සභාව මගින් තාවකාලික තහනමක් පනවා ඇත.

ShareTweetSendShare

Related Posts

කොවිඩ් දේහ භූමදානයට විශේෂඥ උපදෙස් මත භූමියක් තෝරා ගන්න – අගමැතිගෙන් උපදෙස්
Local

ශ්‍රී ලංකා අපනයන කොරිඩෝවක් නිර්මාණය කරන බව අගමැති කියයි

2021-02-27
3
Update : තවත් රෝගීන් 383ක් – අද සමස්ත ආසාදිතයින් ගණන 726ක්
Local

Update : තවත් ආසාදිතයින් 205ක් – සමස්ත ආසාදිතයින් ගණන 425ක්

2021-02-27
7
බන්ධනාගාර කොරෝනා පොකුර 156ක් දක්වා ඉහළට
Local

බන්ධනාගාර ආසාදිතයින් 4855ක් දක්වා ඉහළට

2021-02-27
3
තවත් 1,133 දෙනෙකුට පූර්ණ සුවය
Local

තවත් ආසාදිතයින් 748 දෙනෙකුට සුවය

2021-02-27
2
බැසිල්ට පාර්ලිමේන්තු එන්නැයි ඉල්ලා අත්සන් තැබීමේ ව්‍යාපාරයක්
Local

ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් බැසිල් හමුවෙයි

2021-02-27
6
වරාය වෘත්තීය සමිති තීරණාත්මක සාකච්ඡාවක
Local

වරායේ අක්‍රමිකතා සොයන්න රාජ්‍ය බුද්ධි සේවයේ කාර්යාලයක් පිහිටවීමට පියවර

2021-02-27
3
Next Post
අගමැති දළදා සමිඳුන් වැඳපුදා ගනී

අගමැති දළදා සමිඳුන් වැඳපුදා ගනී

ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 913 ඉක්මවයි

Update: තවත් කොවිඩ් ආසාදිතයින් 258ක් - අද සමස්ත ආසාදිතයින් ගණන 506ක්

Discussion about this post

MORE LOCAL NEWS

කොවිඩ් දේහ භූමදානයට විශේෂඥ උපදෙස් මත භූමියක් තෝරා ගන්න – අගමැතිගෙන් උපදෙස්

ශ්‍රී ලංකා අපනයන කොරිඩෝවක් නිර්මාණය කරන බව අගමැති කියයි

2021-02-27
0
3

රට තුළ ඇමෙරිකානු ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කිරීම වෙනුවට, ශ්‍රී ලංකා අපනයන...

Update : තවත් රෝගීන් 383ක් – අද සමස්ත ආසාදිතයින් ගණන 726ක්

Update : තවත් ආසාදිතයින් 205ක් – සමස්ත ආසාදිතයින් ගණන 425ක්

2021-02-27
0
7

අද (27) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 220ක් හඳුනාගත් බව යුද හමුදාපති...

බන්ධනාගාර කොරෝනා පොකුර 156ක් දක්වා ඉහළට

බන්ධනාගාර ආසාදිතයින් 4855ක් දක්වා ඉහළට

2021-02-27
0
3

බන්ධනාගාර ආශ්‍රිතව නව කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව...

තවත් 1,133 දෙනෙකුට පූර්ණ සුවය

තවත් ආසාදිතයින් 748 දෙනෙකුට සුවය

2021-02-27
0
2

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් 748 දෙනෙකු අද දින සුවය...

බැසිල්ට පාර්ලිමේන්තු එන්නැයි ඉල්ලා අත්සන් තැබීමේ ව්‍යාපාරයක්

ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් බැසිල් හමුවෙයි

2021-02-27
0
6

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ...

Sports News

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
4
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
5
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

2021-02-24
16
උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

2021-02-24
9
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk