• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-05 | 12:46 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ සාක්ෂි සහ ප්‍රකාශ නීතිපතිවරයා ඉල්ලයි

2020-11-19 ‍| 11:49 am
නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට නව උපදෙස් මාලාවක්
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීම පිළිබඳව සලකා බලමින් සිටින බව නීතිපතිවරයා පවසනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මහත්මිය සඳහන් කළේ අදාළ සැකකරුවන් වෙතින් පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසම වාර්තා කර ඇති ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු යොදා ඇති බවයි.

එහිදී ඇතැම් සැකකරුවන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේදී ඉදිරිපත් කළ වාචික සාක්ෂි සහ ප්‍රකාශ ඉල්ලා එහි සභාපතිවරයා වෙත නීතිපතිවරයා විසින් ඉල්ලීමක් ද කර ඇති බව ද ඇය වැඩිදුරටත් කියා සිටියා.

ShareTweetSendShare

Related Posts

තවත් කොවිඩ් මරණ 5ක් – මෙරට කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළට
Local

තවත් කොවිඩ් මරණ 5ක් – මෙරට කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළට

2021-03-04
7
Update : තවත් රෝගීන් 383ක් – අද සමස්ත ආසාදිතයින් ගණන 726ක්
Local

Update : තවත් ආසාදිතයින් 147 ක් – සමස්ත ආසාදිතයින් ගණන 351ක්

2021-03-04
6
පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ
Local

පාස්කු ප්‍රහාරය පිළිබද කොමිසම් සභාවේ වාර්තාව 10වැනිදා විවාදයට

2021-03-04
5
අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ලබන 28වැනිදා අවසන්
Local

අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ලබන 28වැනිදා අවසන්

2021-03-04
3
කොවිඩ් නිසා බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය වැහෙයි
Local

කොවිඩ් නිසා බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය වැහෙයි

2021-03-04
8
මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා
Local

තවත් 399 දෙනෙකුට පූර්ණ සුවය

2021-03-04
3
Next Post
සිල් රෙදි නඩුවෙන් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට නිදොස් කොට නිදහස්

සිල් රෙදි නඩුවෙන් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට නිදොස් කොට නිදහස්

ශලිනිට දුන්න Surprise Birthday Party පාටියේ නොදුටු ඡායාරූප මෙන්න – Photos

ශලිනිට දුන්න Surprise Birthday Party පාටියේ නොදුටු ඡායාරූප මෙන්න - Photos

Discussion about this post

MORE LOCAL NEWS

තවත් කොවිඩ් මරණ 5ක් – මෙරට කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 5ක් – මෙරට කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළට

2021-03-04
0
7

තවත් කොවිඩ් මරණ 5ක් අද (04) දිනයේ තහවුරු වී ඇති බව...

Update : තවත් රෝගීන් 383ක් – අද සමස්ත ආසාදිතයින් ගණන 726ක්

Update : තවත් ආසාදිතයින් 147 ක් – සමස්ත ආසාදිතයින් ගණන 351ක්

2021-03-04
0
6

කොවිඩ් -19 වෛරසය ආසානය වූ තවත් රෝගීන් 204 දෙනෙකු අද (04)...

පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ

පාස්කු ප්‍රහාරය පිළිබද කොමිසම් සභාවේ වාර්තාව 10වැනිදා විවාදයට

2021-03-04
0
5

පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිෂන්...

අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ලබන 28වැනිදා අවසන්

අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ලබන 28වැනිදා අවසන්

2021-03-04
0
3

2021 වර්ෂය සදහා ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම 2021...

කොවිඩ් නිසා බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය වැහෙයි

කොවිඩ් නිසා බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය වැහෙයි

2021-03-04
0
8

බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් 30 දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කර ඇති...

Sports News

කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

2021-03-04
5
එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

2021-03-02
4
අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

2021-03-01
9
මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
3
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
4
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
6
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk