පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් සඳහා නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි පවසනවා.
අමාත්‍යවරයා පවසා සිටියේ, කොමිසම් සභා වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු ඉදිරි මාස දෙකක කාලය තුළ ඔවුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකරනු ඇති බවයි.
කොළඹ දී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අලි සබ්රි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.
Discussion about this post