• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-02-27 | 1:02 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ටත් කොරෝනා

2021-01-10 ‍| 10:19 am
පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ටත් කොරෝනා
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔහු සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ බව තහවුරු කළා.

පසුගිය දින 10 තුල තමන් ආශ්‍රය කළ සියලු දෙනාට සෞඛ්‍ය අංශ ලබා දී ඇති මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසද ඔහු ඉල්ලීමක් කළා.

මේ අතර රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ පෞද්ගලික ලේකම්වරයාටත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වුණා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ අමාත්‍යවරයාගේ පළමු පෙළ ආශ්‍රිතයින් 118 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා කොවිඩ් ආසාදිතව හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන අතර ඉකුත් දින කිහිපයේ ඔහුගේ ආශ්‍රිතයින් හඳුනාගැනීම සඳහා සෞඛ්‍ය අංශ කටයුතු කරමින් සිටිනවා.

 

 

ShareTweetSendShare

Related Posts

කොග්ගල මුහුදු වෙරළේ නාදුනන කාන්තා මල සිරුරක්
Local

මහනුවර පුද්ගලයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තරුණයෙකු මියයයි

2021-02-27
0
මහ බැංකුවෙන් පැනවූ නියෝගය
Local

ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන මූල්‍ය පහසුකම් ඉහළ නැංවීමට අවසර

2021-02-27
0
Sai Pallavi රඟන Virata Paravam තෙලිඟු චිත්‍රපටය ළඟදීම
Gossip Mania

Sai Pallavi රඟන Virata Paravam තෙලිඟු චිත්‍රපටය ළඟදීම

2021-02-27
0
කරීනාට පුතෙක් – Photos
Gossip Mania

කරීනාට පුතෙක් – Photos

2021-02-27
1
රහසේම විවාහ වූ Shailene සහ Aaron – Photos
Gossip Mania

රහසේම විවාහ වූ Shailene සහ Aaron – Photos

2021-02-27
1
කලකට පසු කරළියට ආ වොල්ගා – Photos
Gossip Mania

ආදරයකට මගේ හිත හැදිලා නැහැ – වොල්ගා කල්පනි

2021-02-27
4
Next Post
දූලා තුන්දෙනාම පරදන අම්මගේ නැටුම – Video & Photos සහිතයි

දූලා තුන්දෙනාම පරදන අම්මගේ නැටුම - Video & Photos සහිතයි

ඉන්දියාවේ කොරෝනා එන්නත්කරන වැඩසටහන 16 වැනිදා සිට

ඉන්දියාවේ කොරෝනා එන්නත්කරන වැඩසටහන 16 වැනිදා සිට

Discussion about this post

MORE LOCAL NEWS

කොග්ගල මුහුදු වෙරළේ නාදුනන කාන්තා මල සිරුරක්

මහනුවර පුද්ගලයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තරුණයෙකු මියයයි

2021-02-27
0
0

මහනුවර - උඩුවෙල මාර්ගයේදී පුද්ගලයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී එක්...

මහ බැංකුවෙන් පැනවූ නියෝගය

ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන මූල්‍ය පහසුකම් ඉහළ නැංවීමට අවසර

2021-02-27
0
0

ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන මූල්‍ය පහසුකම් වාහනයේ වටිනාකමින් සියයට 80 දක්වා...

පාතාලයට ගිනිඅවි සැපයූ අයෙක් අත්අඩංගුවට

දිවයින පුරා වැටලීම් වලින් සැකකරුවන් 3,871 ක් අත්අඩංගුවට

2021-02-27
0
2

දිවයින පුරා සිදුකළ වැටලීමකදී විවිධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 3,871 දෙනෙකු අත්අඩංගුවට...

සන්ධානයක් වන, සමගි ජනබලවේගය

ස.ජ.බ මංගල මහ සමුළුව 15 වැනිදා

2021-02-27
0
3

සමගි ජන බලවේගයේ ප්‍රථම මහ සමුළුව ලබන මස 15 වැනිදා කොළඹදී...

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට

2021-02-27
0
2

කොටහේන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා....

Sports News

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
1
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
5
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ජනපති අතින් විවෘත කෙරේ

2021-02-24
16
උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

උපුල් තරංග වෙනුවෙන් ජාත්‍යන්තරයේ මුහුණුපොත වෙනස්වෙයි – Photos

2021-02-24
8
උපුල් තරංග ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

උපුල් තරංග ජගත් ක්‍රිකට් පිටියට සමු දෙයි

2021-02-23
6
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk