• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-04-15 | 6:54 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි

2021-03-06 ‍| 2:54 pm
පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී හමුව තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සර සමරුවට සහභාගී වීම සඳහා පකිස්ථාන ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් මුජාහිඩ් අන්වර් ඛාන් සහ බංග්ලාදේශ ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් මසිහුසාමාන් සර්නියාබාත් යන මහත්වරුන් මෙරටට පැමිණ සිටිනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ, අරලියගහ මන්දිරයේදී පැවති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ගුවන් හමුදා ප්‍රධානීන් අතර සාකච්ඡාවේදී ක්ෂේත්‍ර රැසක් පිළිබඳව අවධානය යොමු වූ බවයි.

ශ්‍රී ලංකාවට ලබා දිය හැකි තාක්ෂණික සහය මෙන්ම, මෙරට ගුවන් හමුදා නිලධාරීන්ට ලබා දිය හැකි පුහුණු පාඨමාලා පිළිබඳව පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අග්‍රාමාත්‍යවරයාට සැලකර සිටියා.

මෙහිදී අදහස් දැක්වූ පකිස්ථාන ගුවන් හමුදාපති, එයාර් චීෆ් මාර්ෂල් මුජාහිඩ් අන්වර් ඛාන් මහතා පැවසුවේ, පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සංචාරයෙන් දින කිහිපයකට පසුව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ලැබීම දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමක් සහ වැඩිදියුණු කිරීමක් බවයි.

පකිස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත නගාසිටුවීමට ශ්‍රී ලංකාව කළ මෙහෙයට ස්තුති වන්ත වන බවත්, 2019 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානයේ සංචරය කිරීම ලොව සෙසු රටවලට පකිස්ථානයේ ක්‍රීඩා කිරීම සඳහා විශ්වාසය ඇති කිරීමට ඉවහල් වූ බවත්, පකිස්ථාන ගුවන් හමුදාපතිවරයා පෙන්වා දුන්නා.

අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ, මීට අමතරව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව, පකිස්ථානය, බංග්ලාදේශය යන රටවල කොවිඩ්තත්ත්වය,ආර්ථිකය නගාසිටුවීම,කලාපීය සහයෝගීතාව සහ සංචාරක ක්ෂේත්‍රය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳවද අවධානය යොමු වූ බවයි.

ShareTweetSendShare

Related Posts

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව රැසකින් පෙත්සම්
Breaking News

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව රැසකින් පෙත්සම්

2021-04-15
5
රුපියල අවප්‍රමාණය වෙයි : ඇමෙරිකා ඩොලරය රු.204 දක්වා ඉහලට
Breaking News

රුපියල අවප්‍රමාණය වෙයි : ඇමෙරිකා ඩොලරය රු.204 දක්වා ඉහලට

2021-04-15
7
වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවිවූ බවට දැන ගත්තත් ඒ ගැන ජනතාව දැනුවත් නොකළේ ඔවුන් බියට පත්වන නිසයි – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ
Breaking News

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවිවූ බවට දැන ගත්තත් ඒ ගැන ජනතාව දැනුවත් නොකළේ ඔවුන් බියට පත්වන නිසයි – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ

2021-04-15
29
බිමත් රියැදුරන් සොයා අදත් විශේෂ රථ වාහන මෙහෙයුමක් : රිය අනතුරු නිසා 14 දෙනෙකු ජිවිතක්ෂයට
Breaking News

බිමත් රියැදුරන් සොයා අදත් විශේෂ රථ වාහන මෙහෙයුමක් : රිය අනතුරු නිසා 14 දෙනෙකු ජිවිතක්ෂයට

2021-04-15
9
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 08ක් එකිනෙක ගැටෙයි
Breaking News

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 08ක් එකිනෙක ගැටෙයි

2021-04-14
45
වෙනම පොලිස් ඒකකයක් පිහිටවූ යාපනයේ නගරාධිපති අත්අඩංගුවට
Breaking News

තීරණයේ කිසිම වෙනසක් නෑ… යාපනය නගර ආරක්‍ෂක බලකාය එලෙසම ක‍්‍රියාත්මක කරනවා- යාපනය නගරාධිපති

2021-04-14
42
Next Post
තවත් 807කට සුවය

තවත් 448 දෙනෙකුට පුර්ණ සුවය

දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරන්නන්ට දැනුම්දීමක්

දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරන්නන්ට දැනුම්දීමක්

Discussion about this post

MORE LOCAL NEWS

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව රැසකින් පෙත්සම්

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව රැසකින් පෙත්සම්

2021-04-15
0
5

පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති "කොළඹ වරාය නගර ආර්ථික...

රුපියල අවප්‍රමාණය වෙයි : ඇමෙරිකා ඩොලරය රු.204 දක්වා ඉහලට

රුපියල අවප්‍රමාණය වෙයි : ඇමෙරිකා ඩොලරය රු.204 දක්වා ඉහලට

2021-04-15
0
7

රුපියල තවදුරටත් අව ප්‍රමාණය වෙමින් ඇමෙරිකා ඩොලරය අගය අද (15) රුපියල්...

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවිවූ බවට දැන ගත්තත් ඒ ගැන ජනතාව දැනුවත් නොකළේ ඔවුන් බියට පත්වන නිසයි – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවිවූ බවට දැන ගත්තත් ඒ ගැන ජනතාව දැනුවත් නොකළේ ඔවුන් බියට පත්වන නිසයි – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ

2021-04-15
0
29

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවි වූ බවට දැන...

බිමත් රියැදුරන් සොයා අදත් විශේෂ රථ වාහන මෙහෙයුමක් : රිය අනතුරු නිසා 14 දෙනෙකු ජිවිතක්ෂයට

බිමත් රියැදුරන් සොයා අදත් විශේෂ රථ වාහන මෙහෙයුමක් : රිය අනතුරු නිසා 14 දෙනෙකු ජිවිතක්ෂයට

2021-04-15
0
9

ගතවූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් මරණ 14ක් සිදුවී ඇති...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 08ක් එකිනෙක ගැටෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 08ක් එකිනෙක ගැටෙයි

2021-04-14
0
45

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට, ගැලනිගම සහ දොඩංගොඩ අතර සිදුවූ රිය...

Sports News

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
17
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
26
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
12
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
ශ්‍රී ලංකා ජේෂ්ඨයින්ට ගෞරවාන්විත පරාජයක්

ශ්‍රී ලංකා ජේෂ්ඨයින්ට ගෞරවාන්විත පරාජයක්

2021-03-22
9
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk