• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-05 | 11:11 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

ප්‍රවීන රංගධර ජයලාල් රෝහණ සිය ජිවන ගමනෙන් සමුගනී….

2021-02-11 ‍| 9:11 pm
මම ඇතුළු තව රූපණවේදීන් කිහිප දෙනෙක් ඉපදිලා තියෙන්නේ පෙර කරුමයකට – ජයලාල් රෝහණ
0
SHARES
35
VIEWS
Share on FacebookShare on Twitter

ප්‍රවීන රංගධර ජයලාල් රෝහණ මහතා සිය ජිවන ගමනෙන් සමුගෙන තිබෙනවා.

රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති අතර මියයන විට ඔහු 56 හැවිරිදි වියේ පසුවිය.

ජයලාල් රෝහණ කියලා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන අපිට සිටි ජේෂ්ඨ රූපණවේදියෙක්.

තමන්ට ලබෙන චරිතය ආයාසයකින් තොරව ප්‍රේක්ෂක මනසේ සනිටුහන් කරන්නට ඔහුට ඇත්තේ නිසඟ හැකියාවක්.

වේදිකාව, සිනමාව සහ ටෙලිනාට්‍යය යන සකලවිධ මාධ්‍යයන්හි සිය ප්‍රතිභාව පළ කළ ඔහු, ගුරුවරයෙක් මෙන්ම සම්පත්දායකයකු ලෙසද සිය සේවය සමාජගත කළ, ඇත්ත ඇති සැටියෙන් විවේචනය කළ සෘජු අදහස් දැරුවෙකි.

ජාතික රූපවාහිනියේ විකාශය වූ “ඉසුරු යෝගය” ටෙලිනාට්‍යයේ “මුතුමිණ” ලෙස ඔහු රඟපෑ චරිතය මෙරට අතිශය ජනාදරයට පත් වූ අතර, ඒ වෙනුවෙන් 11 වන සුමති සම්මාන උළෙලේදී වසරේ හොඳම නළුවා ලෙසද සම්මානිත විය.

“සඳගලතැන්න” ටෙලිනාට්‍යයේ ග්‍රාමසේවක චරිතයද ඔහුගේ එලෙස ජනප්‍රිය වූ තවත් රංගනයකි. ඔහුගේ ඒ කතා විලාසයත්, ස්වරූපයත් අප සිත් තුළ සදානුස්මරණීය ය.

ShareTweetSendShare

Related Posts

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්
Sports

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

2021-03-05
8
හින්දු මනාලියක් වූ වොල්ගා කල්පනී – Photos
Gossip Mania

හින්දු මනාලියක් වූ වොල්ගා කල්පනී – Photos

2021-03-05
4
දිනක්ෂිගේ නවතම හැඩ – Photos
Gossip Mania

දිනක්ෂිගේ නවතම හැඩ – Photos

2021-03-05
2
සනත්ට එන්නත දුන් අමල් හර්ෂට තනතුර අහිමි වෙයි
Gossip Mania

සනත්ට එන්නත දුන් අමල් හර්ෂට තනතුර අහිමි වෙයි

2021-03-04
17
සචිත්‍ර සේනානායක විශේෂ පොලිස් ඒකකය හමුවට
Local

සචිත්‍ර සේනානායක විශේෂ පොලිස් ඒකකය හමුවට

2021-03-04
4
නාඩගම්කාරයෝ හි මන “මාලන්”  දැන් සුවෙන් – Photos
Gossip Mania

නාඩගම්කාරයෝ හි මන “මාලන්” දැන් සුවෙන් – Photos

2021-03-04
16
Next Post
මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

Update: තවත් ආසාදිතයින් 404ක් - අද ආසාදිතයින් ගණන 939ක්

කොරෝනා ආසාදිත දේහයන්හි අවසන් කටයුතු වියදම ආපදා කළමනාකරණ අමාත්‍යංශයෙන්

තවත් මරණ 04ක් - සමස්ත කොරෝනා අසාදිත මරණ සංඛ්‍යාව 379 ක්

Discussion about this post

MORE LOCAL NEWS

ඉන්දියාවේ කොරෝනා එන්නත්කරන වැඩසටහන 16 වැනිදා සිට

එන්නත ගෙන දින 2කට පසුවත් උණ පවතීනම් වෛද්‍ය ප්‍රතිකාර ගන්න

2021-03-05
0
5

කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමෙන් දින දෙකකට පසුවත් උණ තත්වයන් ඇත්නම් වෛද්‍ය...

මහා ශිවරාත්‍රිය උත්කර්ෂවත්ව සැමරීමට පියවර ගන්නැයි උපදෙස්

මහා ශිවරාත්‍රිය උත්කර්ෂවත්ව සැමරීමට පියවර ගන්නැයි උපදෙස්

2021-03-05
0
6

මහා ශිව රාත්‍රී දින උත්සවය උත්කර්ෂවත්ව සැමරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස...

පට්ටලේ සමීර පන්නිපිටියේදී අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 480 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

2021-03-05
0
4

ගන්දර - නාකුට්ටිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 480 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට...

සියලුම දුම්රිය ස්ථානවල රුක් රෝපණ වැඩසටහන්

සියලුම දුම්රිය ස්ථානවල රුක් රෝපණ වැඩසටහන්

2021-03-05
0
3

අදට යෙදී ඇති ජාත්‍යන්තර ප්‍රවාහන දිනය නිමිත්තෙන් සියලුම දුම්රිය ස්ථානවල රුක්...

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අද ජනපතිට

පාස්කු වාර්තාවේ නිර්දේශ අධ්‍යයන කැබිනට් අනුකමිටු වාර්තාව 15 වැනිදා ජනපතිට

2021-03-05
0
4

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ...

Sports News

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

2021-03-05
9
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

2021-03-05
8
සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

2021-03-05
3
සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

2021-03-05
5
කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

2021-03-04
5
එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

2021-03-02
4
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk