• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-09 | 6:38 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

2021-02-15 ‍| 5:01 pm
වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

වක්වැල්ල ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය විදුලි නඩත්තු කටයුත්තක් හේතුවෙන් එළඹෙන 18 වනදා ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදු කෙරෙයි.

ඒ අනුව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ 18 වනදා පෙරවරු 8.30 සිට 19 වනදා අලුයම 2.30 දක්වා පැය 18ක කාලයක් ප්‍රදේශ කිහිපයකට එළෙස ජල කප්පාදුවක් සිදු කෙරෙන බවයි.

ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ බෝපෙ – පෝද්දල, හපුගල, අක්මීමණ, හබරාදූව, කොග්ගල, අහංගම, රත්ගම හා දොඩන්දූව යන ප්‍රදේශවලටය.

 

ShareTweetSendShare

Related Posts

තවත් කොවිඩ් මරණ 5ක් – මෙරට කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළට
Local

තවත් කොරෝනා මරණ 05ක් – සමස්ත මරණ 507ක් දක්වා ඉහළට

2021-03-08
7
මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා
Local

තවත් ආසාදිතයින් 157 දෙනෙකු හඳුනාගැනේ

2021-03-08
3
තවත් 807කට සුවය
Local

තවත් 454 දෙනෙකුට පූර්ණ සුවය

2021-03-08
6
කොවිෂීල්ඩ් එන්නත ගැනීමෙන් පසු වඳ භාවයට පත්වන බවට පළවන ප්‍රචාර අසත්‍යක් – මහාචාර්ය නීලිකා මලවිගේ
Local

කොවිෂීල්ඩ් එන්නත ගැනීමෙන් පසු වඳ භාවයට පත්වන බවට පළවන ප්‍රචාර අසත්‍යක් – මහාචාර්ය නීලිකා මලවිගේ

2021-03-08
6
තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර
Local

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර

2021-03-08
5
මත්ද්‍රව්‍ය සමග ශ්‍රී ලංකාවේ බෝට්ටු තුනක් කේරළ මුහුදේදී අත්අඩංගුවට
Local

මත්ද්‍රව්‍ය සමග ශ්‍රී ලංකාවේ බෝට්ටු තුනක් කේරළ මුහුදේදී අත්අඩංගුවට

2021-03-08
4
Next Post
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

නව ව්‍යවස්ථාව ගැන ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට නොතීසි

තවත් 807කට සුවය

තවත් 715 දෙනෙකුට සුවය

Discussion about this post

MORE LOCAL NEWS

තවත් කොවිඩ් මරණ 5ක් – මෙරට කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළට

තවත් කොරෝනා මරණ 05ක් – සමස්ත මරණ 507ක් දක්වා ඉහළට

2021-03-08
0
7

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 05ක් වාර්තාවී තිබෙන බව සෞඛ්‍ය අංශ...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

තවත් ආසාදිතයින් 157 දෙනෙකු හඳුනාගැනේ

2021-03-08
0
3

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 157 දෙනෙකු අද (08)...

තවත් 807කට සුවය

තවත් 454 දෙනෙකුට පූර්ණ සුවය

2021-03-08
0
6

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝගහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ...

කොවිෂීල්ඩ් එන්නත ගැනීමෙන් පසු වඳ භාවයට පත්වන බවට පළවන ප්‍රචාර අසත්‍යක් – මහාචාර්ය නීලිකා මලවිගේ

කොවිෂීල්ඩ් එන්නත ගැනීමෙන් පසු වඳ භාවයට පත්වන බවට පළවන ප්‍රචාර අසත්‍යක් – මහාචාර්ය නීලිකා මලවිගේ

2021-03-08
0
6

කොවිඩ් මර්දන ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ලබා ගැනීමෙන් පසු වඳ භාවයට...

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර

2021-03-08
0
5

අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයක් මාර්ගයෙන් ලිස්සා ගොස් ගසක හැපීමෙන්...

Sports News

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

2021-03-08
6
20 /20  තරඟාවලියේ ජය කොදෙව්වන්ට

20 /20 තරඟාවලියේ ජය කොදෙව්වන්ට

2021-03-08
2
IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

2021-03-07
2
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට

2021-03-07
14
දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
20
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
8
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk