ප්‍රංශයේ ගුවන් යානා ගොඩ බස්වන විශේෂ නෞකාවක නාවිකයින් 700 කට ආසන්න සංඛ්‍යාවකට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වි තිබේ.

එම නෞකාවේ නාවිකයින් 1767 ක් කොවිඩ් නයින්ටීන් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී වෛරස ආසාදිතයන්  668 ක් හඳුනා ගෙන ඇත.

එම නෞකාවේ නාවික කාර්ය මණ්ඩල සාමාජිකයින් 40 දෙනෙකු පමණ කොවිඩ් නයින්ටීන් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිම හේතුවෙන් එරට සන්නද්ධ හමුදා අමාත්‍යාංශය  විසින් අදාළ වෛරස පරික්ෂාවන් සිදුකිරිමට තිරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙන්න බලන්න තවත් පුවත්