• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-02 | 12:14 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

පළාත් කිහිපයකට වැසි

2021-02-23 ‍| 8:15 am
පළාත් කිහිපයකට වැසි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (23) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකි අතර මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්ද කරයි.

ShareTweetSendShare

Related Posts

කොවිඩ් මළ සිරුරු 14ක් කොළඹ මෘත ශරීරාගාරයේ – සෞඛ්‍ය අංශ දැඩි අර්බුදයක
Local

තවත් කොවිඩ් මරණ 5ක් – සමස්ත කොවිඩ් මරණ ගණන 476ක් දක්වා ඉහළට

2021-03-01
15
මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා
Local

කොරෝනා ආසාදිතයන් 192 ක්

2021-03-01
5
මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා
Local

ආසාදිතයින් 475කට සුවය

2021-03-01
6
බන්ධනාගාරගතව සිටින ශානි අබේසේකරටත් කොරෝනා
Local

ශානිගේ ඇප ඉල්ලීම සලකා බැලීම මාර්තු 17 වන දාට කල් යයි

2021-03-01
2
රාජ්‍ය අමාත්‍යංශ 39කට ලේකම්වරු පත් කෙරේ
Local

අමාත්‍යංශ දෙකක් සඳහා නව ලේකම්වරු පත්කෙරේ

2021-03-01
4
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 180 ක ණය අනුමතයි
Local

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 180 ක ණය අනුමතයි

2021-03-01
6
Next Post
ශිරෝෂිගේ නවතම හැඩ වැඩ – Photos

ශිරෝෂිගේ නවතම හැඩ වැඩ - Photos

රැකියාවක යෙදවීමට හැකි අවම වයස් සීමාව ඉහළට

රැකියාවක යෙදවීමට හැකි අවම වයස් සීමාව ඉහළට

Discussion about this post

MORE LOCAL NEWS

කොවිඩ් මළ සිරුරු 14ක් කොළඹ මෘත ශරීරාගාරයේ – සෞඛ්‍ය අංශ දැඩි අර්බුදයක

තවත් කොවිඩ් මරණ 5ක් – සමස්ත කොවිඩ් මරණ ගණන 476ක් දක්වා ඉහළට

2021-03-01
0
15

තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

කොරෝනා ආසාදිතයන් 192 ක්

2021-03-01
0
5

තවත් කොරෝනා ආසාදිතයන් 192 ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අංශ...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

ආසාදිතයින් 475කට සුවය

2021-03-01
0
6

අද (01) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 475ක් සුවය ලබා ඇතැයි...

බන්ධනාගාරගතව සිටින ශානි අබේසේකරටත් කොරෝනා

ශානිගේ ඇප ඉල්ලීම සලකා බැලීම මාර්තු 17 වන දාට කල් යයි

2021-03-01
0
2

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර...

රාජ්‍ය අමාත්‍යංශ 39කට ලේකම්වරු පත් කෙරේ

අමාත්‍යංශ දෙකක් සඳහා නව ලේකම්වරු පත්කෙරේ

2021-03-01
0
4

අමාත්‍යංශ දෙකක් සඳහා නව ලේකම්වරු පත්කර තිබෙනවා. ඒ අනුව, නව ලේකම්වරු...

Sports News

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

2021-03-01
6
මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
1
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
3
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
5
ක්‍රිකට් ආයතනයේ සේවකයන් ආසාදිතයි

ක්‍රිකට් නිලවරණයට අපේක්ෂක ලැයිස්තුව නිවේදනය කෙරේ

2021-02-26
2
වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

වසර 27ක් පැරණි වාර්තාවක් අලුත් වූ හැටි

2021-02-25
6
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk