• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-04-19 | 12:16 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

පර්පෙචුවල් ට්‍රෙෂරීස් ව්‍යාපාරික කටයුතු තවත් මාස හයකට අත්හිටුවයි

2021-01-06 ‍| 11:31 am
පර්පෙචුවල් ට්‍රෙෂරීස් ව්‍යාපාරික කටයුතු තවත් මාස හයකට අත්හිටුවයි
0
SHARES
13
VIEWS
Share on FacebookShare on Twitter

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාරික කටයුතු අත්හිටුවීම තවත් මාස හයකින් දීර්ඝ කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ ඊයේ සිට ඉදිරි මාස 06 සඳහා එය බලාත්මක වන බවයි.

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පණත සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන නියෝගවලට අනුව මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ 2015 වසරේදී සිදු වූ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව කෙරෙන විමර්ශන තවදුරටත් සිදුකරගෙන යෑමේ අරමුණ ඇතිවයි.

මේ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් ප්‍රාථමික අලෙවිකරුවකු ලෙස කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව 2017 වසරේ ජූලි මස 6 වැනිදා මුල් වරට පර්පෙචුවල් ටේ‍රෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට තීරණය කළ අතර එතැන් පටන් අඛණ්ඩව මාස හයෙන් හයට එම අත්හිටුවීම දීර්ඝ කරනු ලැබුවා.

ShareTweetSendShare

Related Posts

පාස්කු ප්‍රහාරය දේශපාලන බලය රැකගන්න කළ එකක් – කාදිනල් හිමිපාණන්
Breaking News

පාස්කු ප්‍රහාරය දේශපාලන බලය රැකගන්න කළ එකක් – කාදිනල් හිමිපාණන්

2021-04-19
18
කතෝලික දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්
Breaking News

කතෝලික දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

2021-04-19
7
කිරුළේ හුටපටය : කැරොලයින් සහ චුලා අද අධිකරණයට
Breaking News

කිරුළේ හුටපටය : කැරොලයින් සහ චුලා අද අධිකරණයට

2021-04-19
44
මහජනතාවට මාර්ගෝපදේශ නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විහිලුවක් වෙලා – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි
Breaking News

අහඹු PCR පරීක්ෂණ සිදුවෙන්නේ නැහැ – ආසාදිතයින් ඉහළ යාමේ අවදානමක් – ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

2021-04-18
37
අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් ඇරඹෙන ආකාරය
Breaking News

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් ඇරඹෙන ආකාරය

2021-04-18
153
බිමත් රියැදුරන් සොයා අදත් විශේෂ රථ වාහන මෙහෙයුමක් : රිය අනතුරු නිසා 14 දෙනෙකු ජිවිතක්ෂයට
Breaking News

දින 05ක් තුල රිය අනතුරු වලින් ජිවිත හානි 52ක් : බීමත් රියැදුරන් 1800 කට අධික පිරිසක් අත්අඩංගුවට

2021-04-18
10
Next Post
බ්‍රිතාන්‍ය අසරණ කරවූ නව කොවිඩ් ප්‍රභේදය

බ්‍රිතාන්‍ය අසරණ කරවූ නව කොවිඩ් ප්‍රභේදය

සේවකයකුට කොවිඩ් – මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමේ

සේවකයකුට කොවිඩ් - මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමේ

Discussion about this post

MORE LOCAL NEWS

පාස්කු ප්‍රහාරය දේශපාලන බලය රැකගන්න කළ එකක් – කාදිනල් හිමිපාණන්

පාස්කු ප්‍රහාරය දේශපාලන බලය රැකගන්න කළ එකක් – කාදිනල් හිමිපාණන්

2021-04-19
0
18

2019 අප්‍රේල් 21 දින පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරය ආගමික...

කතෝලික දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

කතෝලික දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

2021-04-19
0
7

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට වසර දෙකක් ගත වෙන ලබන 21 වෙනිදා...

කිරුළේ හුටපටය : කැරොලයින් සහ චුලා අද අධිකරණයට

කිරුළේ හුටපටය : කැරොලයින් සහ චුලා අද අධිකරණයට

2021-04-19
0
44

ලෝක විවාහක රූ රැජන කැරොලයින් ජූරිට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ...

මහජනතාවට මාර්ගෝපදේශ නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විහිලුවක් වෙලා – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි

අහඹු PCR පරීක්ෂණ සිදුවෙන්නේ නැහැ – ආසාදිතයින් ඉහළ යාමේ අවදානමක් – ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

2021-04-18
0
37

දිවයිනේ බොහෝ ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමේ ලක්ෂණ පෙන්නුම් කරමින් ඇති බව...

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් ඇරඹෙන ආකාරය

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් ඇරඹෙන ආකාරය

2021-04-18
0
153

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අරඹන ආකාරය සම්බන්ධයෙන්...

Sports News

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

2021-04-19
45
ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
21
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
28
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
14
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk