රටේ දියුණුව වෙනුවෙන් පක්ෂ පාට භේද පසෙකලා සියලු දෙනා එක්විය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පටු දේශපාලන අරමුණ වෙනුවෙන් කටයුතු කළ හොත් රට තවදුරටත් පසුගාමී තත්ත්වයකට පත්වෙනු ඇති බවයි හෙතෙම පවසන්නේ. ඔහු මේ බව පැවසුවේ පොලොන්නරුවේ පැවැති ජන හමුවකට එක වෙමින්.

මෙන්න බලන්න තවත් පුවත්