පසුගිය ඔක්තෝබර් 20 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 3, 335 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ පුද්ගලයින් 3, 300කට මේ වන විට නිරෝධායන ආඥා පනත යටතේ නඩු පවරා ඇති බවයි.
මේ අතර ගතවූ පැය 24 තුළ දී නිරෝධායන නීති උල්ලංඝනය කළ තවත් පුද්ගලයින් දසදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Discussion about this post