• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-08 | 3:32 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

නිරෝධායනයේ සිටි පොලිස් සැරයන් කඩේ බඩු විකුණලා

2020-11-15 ‍| 12:16 pm
නිරෝධායනයේ සිටි පොලිස් සැරයන් කඩේ බඩු විකුණලා
0
SHARES
24
VIEWS
Share on FacebookShare on Twitter

නිවසේ නිරෝධායනයට ලක්කර සිටි මාතලේ මහවෙල පොලිසියේ සැරයන්වරයකු සිය වෙළඳසැල විවෘත කරගෙන වෙළඳාම් කටයුතු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතා පැවසීය.

පෑලියගොඩ මාළු වෙළඳසැලට ගිය කොළඹ ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකුගේ පියෙකු මෙම පොලිස් සැරයන්වරයාගේ නිවසට පැමිණ සබඳකම් පවත්වා තිබියදීත් එම පියාට කොවිඩ් 19 වයිරසය ශරීරගත වී ඇති බවට ලැබුණු තොරතුරක් මත, මහවෙල පොලිසියේ සැරයන්වරයා නිවසේ නිරෝධායනයට ලක් කරන ලෙස තමන් නියෝග කළ බව බණ්ඩාරනායක මහතා පැවසීය.

පසුව එම ප්‍රදේශයේ පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් තමන්ට තොරතුරක් ලැබී තිබුණේ මෙම පොලිස් සැරයන්වරයා නිවසේ ඇති තම පෞද්ගලික වෙළඳසැල විවෘත කරගෙන භාණ්ඩ අලෙවි කරන බවය.ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි සහකාර පොලිස් අධිකාරිවරයෙකු ඇතුළු කණ්ඩායමක් එම පොලිස් සැරයන්වරයාගේ නිවසට පරීක්ෂාවට යැවූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුර බණ්ඩාරනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

පරීක්ෂණ කණ්ඩායම එම ස්ථානයට යන විට පොලිස් සැරයන්වරයා වෙළඳසැලේ භාණ්ඩ අලෙවි කරමින් සිට ඇති බව අනාවරණයවී තිබේ.ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා තවත් දින 14 ක් පොලිස් සැරයන්වරයා නිරෝධායනයට ලක් කරමින් වෙළඳසැල ද වසා දැමීමට නියෝග කොට තිබේ.

මෙම පොලිස් සැරයන්වරයා සිදුකර ඇති බරපතල නිරෝධායන නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර නීතිය ක්‍රියාත්මක කරවන ලෙස සහකාර පොලිස් අධිකාරිවරයකුට පැවරූ බව පොලිස් අධිකාරි සඳහන් කළේය.

ඊට අමතරව රාජකාරි මට්ටමින්ද මෙම පොලිස් සැරයන්වරයා පිළිබඳව විනය පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය

Source: ලංකාදීප
ShareTweetSendShare

Related Posts

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර
Local

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර

2021-03-08
2
මත්ද්‍රව්‍ය සමග ශ්‍රී ලංකාවේ බෝට්ටු තුනක් කේරළ මුහුදේදී අත්අඩංගුවට
Local

මත්ද්‍රව්‍ය සමග ශ්‍රී ලංකාවේ බෝට්ටු තුනක් කේරළ මුහුදේදී අත්අඩංගුවට

2021-03-08
4
මහනුවර නගර සීමාවේ සියලු පාසල් හෙට සිට වසා දැමේ
Local

බස්නාහිර පළාතේ පාසල් තවදුරටත් වැසේ

2021-03-08
11
විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නොමිලේ – විදේශ කටයුතු අමාත්‍යාංශය යළි අවධාරණය කරයි
Local

ගෙවුණු පැය 24 ක කාලය තුළ ගුවන් මගීන් 757 දෙනෙකු දිවයිනට

2021-03-08
2
පාඨලී හෙළ උරුමයෙන් ඉවත් වෙයි
Local

පාඨලීගේ නඩුවට දින නියම වෙයි

2021-03-08
3
සංචාරක ක්ෂේත්‍රයට දුන් ණය සහනය දීර්ඝ කරන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්
Local

සංචාරක ක්ෂේත්‍රයට දුන් ණය සහනය දීර්ඝ කරන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්

2021-03-08
4
Next Post
විදේශ රටවල සිට 30 දෙනෙකු අද දිවයිනට

විදෙස්ගත ලාංකිකයන් පිරිසක් අද දිවයිනට

ඉන්දීය සුප්‍රකට චිත්‍රපට රංගන ශිල්පී සෞමිත්‍ර චැටර්ජි මියයයි –  Photos සහිතයි

ඉන්දීය සුප්‍රකට චිත්‍රපට රංගන ශිල්පී සෞමිත්‍ර චැටර්ජි මියයයි - Photos සහිතයි

Discussion about this post

MORE LOCAL NEWS

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර

2021-03-08
0
2

අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයක් මාර්ගයෙන් ලිස්සා ගොස් ගසක හැපීමෙන්...

මත්ද්‍රව්‍ය සමග ශ්‍රී ලංකාවේ බෝට්ටු තුනක් කේරළ මුහුදේදී අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය සමග ශ්‍රී ලංකාවේ බෝට්ටු තුනක් කේරළ මුහුදේදී අත්අඩංගුවට

2021-03-08
0
4

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි යාත්‍රා 3ක් කේරළ මුහුදු...

මහනුවර නගර සීමාවේ සියලු පාසල් හෙට සිට වසා දැමේ

බස්නාහිර පළාතේ පාසල් තවදුරටත් වැසේ

2021-03-08
0
11

බස්නාහිර පළාතේ පාසල් හැර දිවයිනේ සෙසු පාසල් මේ මස 15 වනදා...

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නොමිලේ – විදේශ කටයුතු අමාත්‍යාංශය යළි අවධාරණය කරයි

ගෙවුණු පැය 24 ක කාලය තුළ ගුවන් මගීන් 757 දෙනෙකු දිවයිනට

2021-03-08
0
2

අද උදෑසන 8.30න් අවසන් වු පැය 24 ක කාලය තුළ ගුවන්...

පාඨලී හෙළ උරුමයෙන් ඉවත් වෙයි

පාඨලීගේ නඩුවට දින නියම වෙයි

2021-03-08
0
3

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී...

Sports News

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

2021-03-08
4
20 /20  තරඟාවලියේ ජය කොදෙව්වන්ට

20 /20 තරඟාවලියේ ජය කොදෙව්වන්ට

2021-03-08
2
IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

2021-03-07
2
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට

2021-03-07
14
දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
20
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
8
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk