• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-04 | 12:27 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

නිරෝධායනයට ලක් කර සිටි බෝගම්බර රැඳවියෙකු පළා යයි – තවත් රැඳවියෙකු මරුට

2020-11-18 ‍| 1:30 pm
බෝගම්බර 7කට කොරෝනා
0
SHARES
20
VIEWS
Share on FacebookShare on Twitter

මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් පළා යෑමට තැත්කළ රැඳවියෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් තුන් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ නිරෝධායනයට ලක් කර සිටින රැඳවියන් පස් දෙනෙකු ඊයේ රාත්‍රියේ මෙලෙස බන්ධනාගාරයේ තාප්පයෙන් පැන පළා යෑමට උත්සාහ කර ඇති අතර, ඉන් එක් අයෙකු පළාගොස් ඇති බවයි.

මෙම රැඳවියන් පස් දෙනාම මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත කළ අයයි.

ඒ අතුරෙන් මියගිය රැඳවියා මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500 ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් අයෙකු වනවා.

කෙසේ නමුත්, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කෑගල්ල බන්ධනාගාර අධිකාරීවරයා පත්කර තිබෙනවා.

ShareTweetSendShare

Related Posts

ඉතිහාසයේ වැඩිම ණය ලබාගත් වර්ෂය 2020 – පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්
Local

ඉතිහාසයේ වැඩිම ණය ලබාගත් වර්ෂය 2020 – පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්

2021-03-04
2
සචිත්‍ර සේනානායක විශේෂ පොලිස් ඒකකය හමුවට
Local

සචිත්‍ර සේනානායක විශේෂ පොලිස් ඒකකය හමුවට

2021-03-04
3
ස්පුටිනික් ෆයිව්, එන්නතට මෙරට අනුමැතිය
Local

ස්පුටිනික් ෆයිව්, එන්නතට මෙරට අනුමැතිය

2021-03-04
7
ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී අගමැති හමුවෙයි
Local

ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී අගමැති හමුවෙයි

2021-03-04
5
භූමදාන සහ ආදාහන නව මාර්ගෝපදේශ සකස් කිරීමට විද්වත් කමිටුව අද රැස්වෙයි
Local

කොවිඩ් මෘතදේහ භූමදානයට අදාළ මාර්ගෝපදේශ නිකුත් කෙරේ

2021-03-04
1
ඊසානදිග මෝසම් ස්ථාපිත වෙන ලකුණු
Local

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

2021-03-04
5
Next Post
වාද්දුව සහ කළුතරට හෙට වතුර නෑ

හෝමාගම ප්‍රදේශ කිහිපයකට හෙට ජලය කැපේ

වැලිකඩ රැඳවියන් විරෝධතාවක

වැලිකඩ රැඳවියන් විරෝධතාවක

Discussion about this post

MORE LOCAL NEWS

ඉතිහාසයේ වැඩිම ණය ලබාගත් වර්ෂය 2020 – පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්

ඉතිහාසයේ වැඩිම ණය ලබාගත් වර්ෂය 2020 – පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්

2021-03-04
0
2

ඉතිහාසයේ වැඩිම ණය ලබාගත් වර්ෂය සටහන් කරමින් 2020 වසරේදී පමණක් වත්මන්...

සචිත්‍ර සේනානායක විශේෂ පොලිස් ඒකකය හමුවට

සචිත්‍ර සේනානායක විශේෂ පොලිස් ඒකකය හමුවට

2021-03-04
0
3

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අද දෙවන දිනටත් ක්‍රීඩා සම්බන්ධ...

ස්පුටිනික් ෆයිව්, එන්නතට මෙරට අනුමැතිය

ස්පුටිනික් ෆයිව්, එන්නතට මෙරට අනුමැතිය

2021-03-04
0
7

කොරෝනා වෛරසය සඳහා රුසියාව නිෂ්පාදනය කරන ලද ස්පුටිනික් ෆයිව් එන්නත මෙරට...

ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී අගමැති හමුවෙයි

ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී අගමැති හමුවෙයි

2021-03-04
0
5

ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං බාදවූරියා...

භූමදාන සහ ආදාහන නව මාර්ගෝපදේශ සකස් කිරීමට විද්වත් කමිටුව අද රැස්වෙයි

කොවිඩ් මෘතදේහ භූමදානයට අදාළ මාර්ගෝපදේශ නිකුත් කෙරේ

2021-03-04
0
1

කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මළසිරුරු ඉරණතිව් දුපතේ...

Sports News

කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

2021-03-04
2
එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

එක්දින තරගාවලිය ජස්ප්‍රිට් බුම්රාට අහිමිවීමේ අවදානමක්

2021-03-02
4
අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

අන්ඩ්‍රේ රසල්ට කොවිඩ් -19 වැළඳෙයි

2021-03-01
8
මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

මැතිව්ස්ගේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කරයි

2021-02-28
3
යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

යූසුෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනී

2021-02-27
4
ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරඟාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ

2021-02-27
5
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk