විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර සිටි තවත් පිරිසක් අද(28) සිය නිවෙස් බලා පිටත් කර හැරීමට නියමිතව තිබේ.

යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර  සිල්වා මහතා සඳහන් කළේ 300ක පමණ කණ්ඩායමක් මෙලෙස පිටත් කර හැරීමට නියමිත බවයි.

මෙන්න බලන්න තවත් පුවත්