නිරෝධායන කි‍්‍රයාවලියට ලක්වන සියළු දෙනා කොරෝනා රෝගය හදුනා ගන්නා විශේෂ PCR පරීක්‍ෂණයට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.

ජාතික බෝවන රෝග විද්‍යාතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා සදහන් කළේ නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින සියලූ දෙනා දින 14ක නිරෝධායන කාලය අවසන් කර නිවෙස් බලා යාමට පෙර මෙම පරීක්‍ෂණයට ලක්කරන බවයි.

එමෙන්ම ස්වයං නිරෝධායනයට ලක් කරන පිරිස් ද PCR පරීක්‍ෂණයට ලක් කිරීමට තීරණය කර ඇති බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මහතා ප‍්‍රකාශ කළා.

මෙන්න බලන්න තවත් පුවත්