ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක්වෙමින් නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදි ඊයේ(02) රාත්‍රියේ සර්ව රාත්‍රික පිරිත් දේශණයක් පැවැත් විය. හෙට(04) දිනට නියමිත හැත්තෑදෙවෙනි ජාතික නිදහස් දින සැමරුම නිමිත්තේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රටට සෙත් පතා මෙලෙස ඊයේ රාත්‍රියේ සර්වරාත්‍රික පිරිත් දේශණයක් සිදු කෙරුණි.

එම අවස්ථාවට අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා , රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

මෙන්න බලන්න තවත් පුවත්