• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-06 | 5:45 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

නිදහස් උළෙල වෙනුවෙන් පෙරහුරු ඉදිරි දිනයන්හි දී – වාහන ගමනාගමනය සීමා කෙරේ

2021-01-28 ‍| 9:44 am
නිදහස් උළෙල වෙනුවෙන් පෙරහුරු ඉදිරි දිනයන්හි දී – වාහන ගමනාගමනය සීමා කෙරේ
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

73වන නිදහස් දින උළෙල පෙබරවාරි 04 වනදා කොළඹ නිදහස් චතුරශ්‍රය ආශ්‍රිතව පැවැත්වීමට කටයුතු සුදානම්.

ඒ වෙනුවෙන් අදාළ පෙරහුරු ජනවාරි 30 සහ 31ත් පෙබරවාරි 1,2,3 යන දිනයන් හිදී නිදහස් චතුරශ්‍රය ආශ්‍රිතව පැවැත්වෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ පෙරහුරු පැවැත්වෙන දිනයන් හි උදෑසන 6.00 සිට දහවල් 1.00 දක්වා කාලය තුළත් සැමරුම පැවැත්වෙන 4වනදා උදෑසන 4.00 සිට දහවල් 1.00 දක්වා කාලය තුළත් කොළඹ නිදහස් චතුරශ්‍රය, නිදහස් මාවත සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල වාහන ගමනාගමනය සීමා කෙරෙන බවයි.

ඒ සම්බන්ධ විකල්ප මාර්ග අදාළ ස්ථානවල රැඳී සිටින පොලිස් නිලධාරීන් විසින් පෙන්වා දෙනු ඇති බවත් විකල්ප මාර්ග පිළිබඳ පුවරු ද මාර්ගවල තබා ඇති බවත් හෙතෙම සඳහන් කළා.

බොරැල්ල දෙස සිට නෙළුම් පොකුණ වටරවුම දෙසට ගමන් කරන වාහන හෝර්ටන් පෙදෙස දෙසට පැමිණ විජේරාම මාවත ඔස්සේ වෝඩ් පෙදෙස දෙසට ගමන් කළ යුතු වේ. පිටවන වාහනද ඒ ඔස්සේ ගමන් කළ යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා.

බෞද්ධාලෝක මාර්ගයේ වාහන ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදුවනවා.

ShareTweetSendShare

Related Posts

දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරන්නන්ට දැනුම්දීමක්
Local

දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරන්නන්ට දැනුම්දීමක්

2021-03-06
2
තවත් 807කට සුවය
Local

තවත් 448 දෙනෙකුට පුර්ණ සුවය

2021-03-06
4
පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි
Local

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි

2021-03-06
4
කසළ තේ සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
Local

කසල තේ තොගයක් සමඟ පුද්ගලයන් 04 දෙනෙකු පොලිස් භාරයට

2021-03-06
3
යුද හමුදාපති කොරෝනා මර්දන එන්නත ලබාගනී
Local

යුද හමුදාපති කොරෝනා මර්දන එන්නත ලබාගනී

2021-03-06
6
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපානය සඳහා යොමු කිරීමට පියවර
Local

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපානය සඳහා යොමු කිරීමට පියවර

2021-03-06
4
Next Post
අධිවේගී මාර්ගවලවලත් අහඹු ඇන්ටිජන් පරීක්‍ෂණ

නිරෝධායන නීති කඩකළ බස්නාහිර ආයතන 71 කට නඩු

“පවුල” මට ලොව ඇති වටිනාම දෙයයි…ශශිකා නිසංසලා

"පවුල" මට ලොව ඇති වටිනාම දෙයයි...ශශිකා නිසංසලා

Discussion about this post

MORE LOCAL NEWS

දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරන්නන්ට දැනුම්දීමක්

දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරන්නන්ට දැනුම්දීමක්

2021-03-06
0
2

ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ දකුණු පයාගල දුම්රිය ස්ථානය අසල දුම්රිය...

තවත් 807කට සුවය

තවත් 448 දෙනෙකුට පුර්ණ සුවය

2021-03-06
0
4

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 448 දෙනෙකු අද...

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි

2021-03-06
0
4

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී...

කසළ තේ සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

කසල තේ තොගයක් සමඟ පුද්ගලයන් 04 දෙනෙකු පොලිස් භාරයට

2021-03-06
0
3

තේ කිලෝ ග්‍රෑම් 3900ක් හා ලොරි රථයක් සමග පුද්ගලයන් 04 දෙනෙකු...

යුද හමුදාපති කොරෝනා මර්දන එන්නත ලබාගනී

යුද හමුදාපති කොරෝනා මර්දන එන්නත ලබාගනී

2021-03-06
0
6

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇස්ට්‍රසෙනිකා...

Sports News

දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
18
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
7
කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

2021-03-05
9
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

2021-03-05
12
සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

2021-03-05
3
සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

2021-03-05
5
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk