• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-09 | 7:39 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

නැගෙනහිර ජැටිය කිසිඳු රටකට අලෙවි කරන්නේ නෑ

2021-02-01 ‍| 3:02 pm
නැගෙනහිර ජැටිය කිසිඳු රටකට අලෙවි කරන්නේ නෑ
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

වර්තමාන රජයේ ප්‍රධානතම ප්‍රතිපත්තිය වන දේශීය සම්පත් අලෙවි නොකිරීම යටතේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිඳු රටකට අලෙවි කිරීම හෝ පාලනයට භාර නොදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ගරු ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් ඉදිරිපත් කිරීමෙන් පසු එහි අඩංගු කරුණු විදේශීය සමාගමට ඉදිරිපත් කිරීමේදී එම කරුණු වලට එම සමාගම එකඟ නොවූ නිසා නැගෙනහිර පර්යන්තය 100% වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් බවට පත් කිරීමේ කැබිනට් පත්‍රිකාව පස්වරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

එම තීන්දුවට නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව එකඟ වී ඇති අතර අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ය හෙට දිනයේ සිට අත්හිටුවීමට ද වෘත්තීය සමිති එකමුතුව මෙහිදී එකඟ වී ඇත.

මෙම සාකච්ඡාවේදී වරායේ නැගෙනහිර පර්යන්තය අන්සතු නොකරන බවට ලිඛිත ලියවිල්ලක් ලබා දෙන ලෙසට වෘත්තීය සමිති නායකයින් ඉල්ලා සිටියි.

එම අවස්ථාවේදී අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කළේ මගේ වසර 50 ක දේශපාලන ඉතිහාසයේ වෘත්තීය සමිති විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග අපමණ ප්‍රමාණයක් විසඳා ඇති අතර එම කිසි දිනෙක තමන් ඒවා ලිඛිතව ලබා දී නොමැති බවත්, තමන් යමක් ප්‍රකාශ කළොත් එය ඒ අයුරින්ම ඉටු කරන බවය.

ShareTweetSendShare

Related Posts

සෑම පවුලකටම නිරවුල් ඉඩමක හිමිකම සහතික කිරීම අරමුණයි – ජනපති
Local

සෑම පවුලකටම නිරවුල් ඉඩමක හිමිකම සහතික කිරීම අරමුණයි – ජනපති

2021-03-09
1
සා.පෙළ අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්
Local

සා.පෙළ අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

2021-03-09
3
අදත් පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි
Local

අදත් පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

2021-03-09
2
විමලා අමරදේව අභාවප්‍රාප්ත වෙයි
Local

විමලා අමරදේව අභාවප්‍රාප්ත වෙයි

2021-03-08
3
තවත් කොවිඩ් මරණ 5ක් – මෙරට කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළට
Local

තවත් කොරෝනා මරණ 05ක් – සමස්ත මරණ 507ක් දක්වා ඉහළට

2021-03-08
7
මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා
Local

තවත් ආසාදිතයින් 157 දෙනෙකු හඳුනාගැනේ

2021-03-08
3
Next Post
නිදහස් පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයකට මෛත්‍රී තිරණයක

නිදහස් පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයකට මෛත්‍රී තිරණයක

ගෑස් මිල ඉහළ දමන ලෙස ගෑස් සමාගම් ඉල්ලයි

ගෑස් මිල ඉහළ දමන ලෙස ගෑස් සමාගම් ඉල්ලයි

Discussion about this post

MORE LOCAL NEWS

සෑම පවුලකටම නිරවුල් ඉඩමක හිමිකම සහතික කිරීම අරමුණයි – ජනපති

සෑම පවුලකටම නිරවුල් ඉඩමක හිමිකම සහතික කිරීම අරමුණයි – ජනපති

2021-03-09
0
1

නිරවුල් හිමිකමක් නොමැතිව රජයේ ඉඩම් භුක්ති විඳිමින් සිටි පවුල් වෙත දීමනා...

සා.පෙළ අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

සා.පෙළ අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

2021-03-09
0
3

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (10) අවසන් වීමට...

අදත් පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි

අදත් පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

2021-03-09
0
2

මධ්‍යම, සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස...

විමලා අමරදේව අභාවප්‍රාප්ත වෙයි

විමලා අමරදේව අභාවප්‍රාප්ත වෙයි

2021-03-08
0
3

අභාවප්‍රාප්ත පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන්ගේ බිරිඳ විමලා අමරදේව මහත්මිය අභාවප්‍රාප්ත වී...

තවත් කොවිඩ් මරණ 5ක් – මෙරට කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළට

තවත් කොරෝනා මරණ 05ක් – සමස්ත මරණ 507ක් දක්වා ඉහළට

2021-03-08
0
7

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 05ක් වාර්තාවී තිබෙන බව සෞඛ්‍ය අංශ...

Sports News

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

2021-03-08
6
20 /20  තරඟාවලියේ ජය කොදෙව්වන්ට

20 /20 තරඟාවලියේ ජය කොදෙව්වන්ට

2021-03-08
2
IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

2021-03-07
2
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට

2021-03-07
14
දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
20
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
8
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk