• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-04-19 | 12:27 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

නාය යෑමේ අධි අවදානම් පවුල් නැවත පදිංචි කිරීම් කඩිනම් කෙරේ

2021-01-02 ‍| 9:23 am
නාය යෑමේ අධි අවදානම් පවුල් නැවත පදිංචි කිරීම් කඩිනම් කෙරේ
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

නාය යෑමේ අධි අවදානමට ලක්වූ ප්‍රදේශවල ජීවත් වන පවුල් වෙනත් ස්ථානවල නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

නාය යෑමේ අධි අවදානම පවතින ප්‍රදේශවල පවුල් 15,801ක් ජීවත් වන අතර ඔවුන් නැවත පදිංචි කිරීම සඳහා ක්‍රියාත්මක කළ නිවාස ව්‍යාපෘතිය විවිධ හේතු මත මන්දගාමී වී ඇති බව රජය හඳුනා ගෙන ඇත.

මේ ව්‍යාපෘතිය යටතේ මේ වන තෙක් නැවත පදිංචි කිරීමට හැකියාව ලැබී ඇත්තේ පවුල් 15,801න් පවුල් 4,700ක් පමණි.

එහෙත් මේ ප්‍රදේශවල ජනතාවට දිනපතාම පාහේ අවදානමක් සහිතව ජීවත්වීමට සිදුවීම සැලකිල්ලට ගෙන ඔවුන් වෙනුවෙන් වන නිවාස ව්‍යාපෘතිය කොන්ත්‍රාත්කරු මෙහෙය වන ව්‍යාපෘතියක් ලෙස කඩිනමින් අවසන් කිරීමට රජය සැරසේ.

ඒ අනුව ඉතිරි පවුල් 11,101 අදියර දෙකක් යටතේ කඩිනමින් නැවත පදිංචි කිරීමට තීරණය කර ඇති අතර 2021 වසරේදී ආපදාවලට ඔරොත්තු දෙන නිවාස 2,000ක් කඩිනමින් ඉදි කර එම ජනතාව නැවත පදිංචි කිරීමට නියමිතයි.

නාය යෑමේ අධි අවදානමට ලක්වූ ප්‍රදේශවල ජීවත් වන පවුල් වෙනත් ස්ථානවල පදිංචි කිරීම සඳහා රජය රුපියල් ලක්ෂ හතරේ සිට ලක්ෂ 16 දක්වා මුදල් ක්‍රම කිහිපයක් යටතේ ගෙවනු ලබයි.

ShareTweetSendShare

Related Posts

පාස්කු ප්‍රහාරය දේශපාලන බලය රැකගන්න කළ එකක් – කාදිනල් හිමිපාණන්
Breaking News

පාස්කු ප්‍රහාරය දේශපාලන බලය රැකගන්න කළ එකක් – කාදිනල් හිමිපාණන්

2021-04-19
18
කතෝලික දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්
Breaking News

කතෝලික දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

2021-04-19
7
කිරුළේ හුටපටය : කැරොලයින් සහ චුලා අද අධිකරණයට
Breaking News

කිරුළේ හුටපටය : කැරොලයින් සහ චුලා අද අධිකරණයට

2021-04-19
44
මහජනතාවට මාර්ගෝපදේශ නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විහිලුවක් වෙලා – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි
Breaking News

අහඹු PCR පරීක්ෂණ සිදුවෙන්නේ නැහැ – ආසාදිතයින් ඉහළ යාමේ අවදානමක් – ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

2021-04-18
37
අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් ඇරඹෙන ආකාරය
Breaking News

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් ඇරඹෙන ආකාරය

2021-04-18
153
බිමත් රියැදුරන් සොයා අදත් විශේෂ රථ වාහන මෙහෙයුමක් : රිය අනතුරු නිසා 14 දෙනෙකු ජිවිතක්ෂයට
Breaking News

දින 05ක් තුල රිය අනතුරු වලින් ජිවිත හානි 52ක් : බීමත් රියැදුරන් 1800 කට අධික පිරිසක් අත්අඩංගුවට

2021-04-18
10
Next Post
විෂබීජ නාශක අත්සේදුම් කාරක දියර ගැන විශේෂ ගැසට් නිවේදනයක්

විෂබීජ නාශක අත්සේදුම් කාරක දියර ගැන විශේෂ ගැසට් නිවේදනයක්

තවත් යුක්‍රේන සංචාරකයින් පිරිසක් අදත් දිවයිනට

තවත් යුක්‍රේන සංචාරකයින් පිරිසක් අදත් දිවයිනට

Discussion about this post

MORE LOCAL NEWS

පාස්කු ප්‍රහාරය දේශපාලන බලය රැකගන්න කළ එකක් – කාදිනල් හිමිපාණන්

පාස්කු ප්‍රහාරය දේශපාලන බලය රැකගන්න කළ එකක් – කාදිනල් හිමිපාණන්

2021-04-19
0
18

2019 අප්‍රේල් 21 දින පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරය ආගමික...

කතෝලික දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

කතෝලික දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

2021-04-19
0
7

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට වසර දෙකක් ගත වෙන ලබන 21 වෙනිදා...

කිරුළේ හුටපටය : කැරොලයින් සහ චුලා අද අධිකරණයට

කිරුළේ හුටපටය : කැරොලයින් සහ චුලා අද අධිකරණයට

2021-04-19
0
44

ලෝක විවාහක රූ රැජන කැරොලයින් ජූරිට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ...

මහජනතාවට මාර්ගෝපදේශ නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විහිලුවක් වෙලා – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි

අහඹු PCR පරීක්ෂණ සිදුවෙන්නේ නැහැ – ආසාදිතයින් ඉහළ යාමේ අවදානමක් – ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

2021-04-18
0
37

දිවයිනේ බොහෝ ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමේ ලක්ෂණ පෙන්නුම් කරමින් ඇති බව...

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් ඇරඹෙන ආකාරය

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් ඇරඹෙන ආකාරය

2021-04-18
0
153

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අරඹන ආකාරය සම්බන්ධයෙන්...

Sports News

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

2021-04-19
45
ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
21
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
28
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
14
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk