2013 වසරේ රිය අනතුරකින් මිය ගිය හොලිවුඩ් නළු පෝල් වොල්කර් පැදවූ මෝටර් රථ 21ක් පසුගිය ජනවාරි මස 15 වන දා අමෙරිකාවේ ඇරිසෝනා නගරයේදී වෙන්දේසි කර ඇත. මෙහිදී ඉහළම මිලකට අලෙවි වී තිබුනේ වොල්කර් පාවිච්චි කළ 1995 වසරේ නිෂ්පාදනය කල බ්ම්ඩ්\ව M ලයිට්වෙට් මෝටර් රථයයි. එය ඇමෙරිකානු ඩොලර් 285,000ක මුදලකට අලෙවි වීඉ තිබුනා. විදෙස් මාධ්‍ය සදහන් කරේ වාහන වෙන්දේසියෙන් ඩොලර් මිලියන 2.3 ක මුදලක් ඔහුගේ පවුලේ යට උපයා ගැනීමට හැකි වූ බවයි.

මෙන්න බලන්න තවත් පුවත්