• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-04-16 | 10:14 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

නව ආසාදිතයන් 392 ක් සමගින් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 13,000 පසු කරයි

2020-11-15 ‍| 8:48 am
නව ආසාදිතයන් 392 ක් සමගින් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 13,000 පසු කරයි
0
SHARES
13
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරස ආසාදිත තවත් රෝගීන් 392 දෙදෙනෙක් අද(15) උදෑසන 6 පමණ වන විට තහවුරු කරගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඉන් 389 දෙනෙකු දේශීය හඳුනා ගැනුණු බවයි. සෙසු තිදෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණි ලාංකිකයන් තිදෙනෙක් වනවා.

ඒ අනුව හඳුනාගත් නව ආසාදිතයන් අතරින් වැඩිම පිරිස වන 205 දෙනෙකු කොළඹ ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති අතර ගම්පහ ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 40ක්.

මේ අතර කළුතර ප්‍රදේශයෙන් ආසාදිතයන් 14 දෙනෙක් ලෙසත් වාර්තා වන බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.

අද(15) උදෑසන 6 පමණ වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවට සහ කොළඹ පෑලියගොඩ මාළු වෙළෙඳ පොළට සම්බන්ධ පොකුරෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත සම්පූර්ණ පුද්ගලයන් සංඛ්‍යාව 13,079ක් වනවා.

ඉන් පුද්ගලයන් රෝගීන් 3,106 දෙනෙක් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුරෙන්ද තවත් 9,973 දෙනෙක් පෑලියගොඩ මාළු වෙළෙඳ පොළ පොකුරෙන්ද වාර්තා වනවා.

කෙසේ වෙතත් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන්ගෙන් මේ වන විට පුද්ගලයන් 7,899 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.

 

ShareTweetSendShare

Related Posts

නිවසින් අතුරුදහන්වූ දෙහැවිරිදි දැරියක් සොයා ගැනීමට ඔබෙන් සහය පතයි
Breaking News

නිවසින් අතුරුදහන්වූ දෙහැවිරිදි දැරියක් සොයා ගැනීමට ඔබෙන් සහය පතයි

2021-04-16
13
මන්ත්‍රී විජයදාස ජනාධිපතිතුමාගේ දුරකථන ඇමතුම ගැන සිදුකළ ප්‍රකාශය ගැන ආණ්ඩුවේ ඇමතිවරයෙකු කියූ දේ (VIDEO)
Breaking News

මන්ත්‍රී විජයදාස ජනාධිපතිතුමාගේ දුරකථන ඇමතුම ගැන සිදුකළ ප්‍රකාශය ගැන ආණ්ඩුවේ ඇමතිවරයෙකු කියූ දේ (VIDEO)

2021-04-16
37
සිංගප්පුරුවට වඩා දියුණු වෙන්න පුළුවන් “පෝට් සිටි ව්‍යාපෘතියයි” : විජයදාස මන්ත්‍රීවරයාට ඇමතිකමක් දෙන්න ඕන – ඇමති මහින්දානන්ද අලුත්ගමගේ
Breaking News

සිංගප්පුරුවට වඩා දියුණු වෙන්න පුළුවන් “පෝට් සිටි ව්‍යාපෘතියයි” : විජයදාස මන්ත්‍රීවරයාට ඇමතිකමක් දෙන්න ඕන – ඇමති මහින්දානන්ද අලුත්ගමගේ

2021-04-16
39
STF නිලධාරීන් යට කර පලා යාමට තැත් කළ කැබ් රථයකට වෙඩි
Breaking News

STF නිලධාරීන් යට කර පලා යාමට තැත් කළ කැබ් රථයකට වෙඩි

2021-04-16
54
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 08ක් එකිනෙක ගැටෙයි
Breaking News

පැය 48ක් තුල රිය අනතුරු වලින් 30 දෙනෙකු මරුට

2021-04-16
7
අකුණු සැර වැදී ගොවීන් සිව්දෙනෙකු ජිවිතක්ෂයට
Breaking News

අකුණු සැර වැදී ගොවීන් සිව්දෙනෙකු ජිවිතක්ෂයට

2021-04-16
11
Next Post
පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ

2021 අයවැය ලබන 17වනදා පාර්ලිමේන්තුවට

රිය අනතුරු තුනකින් කාන්තාවක් ඇතුළු තිදෙනෙක් මරුට – අයෙක් රෝහලට – දෙදෙනෙක් අත්අඩංගුවට

රිය අනතුරු තුනකින් කාන්තාවක් ඇතුළු තිදෙනෙක් මරුට - අයෙක් රෝහලට - දෙදෙනෙක් අත්අඩංගුවට

Discussion about this post

MORE LOCAL NEWS

නිවසින් අතුරුදහන්වූ දෙහැවිරිදි දැරියක් සොයා ගැනීමට ඔබෙන් සහය පතයි

නිවසින් අතුරුදහන්වූ දෙහැවිරිදි දැරියක් සොයා ගැනීමට ඔබෙන් සහය පතයි

2021-04-16
0
13

තලාහේන, මීගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 2යි මාස 10ක් වු මිෂෙලි...

මන්ත්‍රී විජයදාස ජනාධිපතිතුමාගේ දුරකථන ඇමතුම ගැන සිදුකළ ප්‍රකාශය ගැන ආණ්ඩුවේ ඇමතිවරයෙකු කියූ දේ (VIDEO)

මන්ත්‍රී විජයදාස ජනාධිපතිතුමාගේ දුරකථන ඇමතුම ගැන සිදුකළ ප්‍රකාශය ගැන ආණ්ඩුවේ ඇමතිවරයෙකු කියූ දේ (VIDEO)

2021-04-16
0
37

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමන්ට තර්ජනාත්මකව දුරකථන ඇමතුමක් ලබාදුන් බවට...

සිංගප්පුරුවට වඩා දියුණු වෙන්න පුළුවන් “පෝට් සිටි ව්‍යාපෘතියයි” : විජයදාස මන්ත්‍රීවරයාට ඇමතිකමක් දෙන්න ඕන – ඇමති මහින්දානන්ද අලුත්ගමගේ

සිංගප්පුරුවට වඩා දියුණු වෙන්න පුළුවන් “පෝට් සිටි ව්‍යාපෘතියයි” : විජයදාස මන්ත්‍රීවරයාට ඇමතිකමක් දෙන්න ඕන – ඇමති මහින්දානන්ද අලුත්ගමගේ

2021-04-16
0
39

අමෙරිකානු තානාපතිවරිය විසින් නිකුත් කළ නිවේදනයකට අනුව කොළඹ නගරය මුදල් විශුද්ධිකරණය...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 08ක් එකිනෙක ගැටෙයි

පැය 48ක් තුල රිය අනතුරු වලින් 30 දෙනෙකු මරුට

2021-04-16
0
7

ගතවූ පැය 48 තුලදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 30 දෙනෙකු ජිවිතක්ෂයට...

අකුණු සැර වැදී ගොවීන් සිව්දෙනෙකු ජිවිතක්ෂයට

අකුණු සැර වැදී ගොවීන් සිව්දෙනෙකු ජිවිතක්ෂයට

2021-04-16
0
11

මුලතිව් සහ මඩකලපුව ප්‍රදේශයේ වෙල්යායක වැඩකරමින් සිටිය දී අකුණුසැර වැදී ගොවියන්...

Sports News

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
17
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
26
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
12
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
ශ්‍රී ලංකා ජේෂ්ඨයින්ට ගෞරවාන්විත පරාජයක්

ශ්‍රී ලංකා ජේෂ්ඨයින්ට ගෞරවාන්විත පරාජයක්

2021-03-22
10
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk