මේ වනවිට නව ආණ්ඩුව ජනතාවට සහන රැසක් ලබා දෙමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. රැකියා ලක්ෂයක් ලබා දීමේ සංකල්පය රටේ ලොකු වෙනසක් ඇති කරනු ඇතැයිද සදහන් කරා.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වාසුදේව මහතා මේ බව සඳහන් කළේය.

මෙන්න බලන්න තවත් පුවත්