• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-04-15 | 10:42 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

නවසීලන්තයෙන් කොවිඩ් රැල්ලක් මතුවේ

2020-08-13 ‍| 9:42 am
new-zealand-corona-new-update
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

නවසීලන්තයෙන් තවත් කොවිඩ් -19 ආසාදිතයින් පිරිසක් හමු වී තිබේ.
ඒ, එරට විශාලතම නගරය ලෙස සැළකෙන ඕක්ලන්ඩ් නගරයෙනි.

එම ප්‍රදේශයෙන් ආසාදිතයින් 14 දෙනෙක් හමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මීට දින කිහිපයකට පෙර ඕක්ලන්ඩ් නගරයෙන් ආසාදිතයින් සිව් දෙනෙක් හමුවිය.
ඔවුන් සියලුදෙනා එකම පවුලේ සාමාජිකයින් බවත් අද (13) වාර්තා වූ රෝගීන් 13 දෙනෙක් එම පවුලේ සමීපතමයින් වේ.

අනෙක් පුද්ගලයා විදෙස්ගතව පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයෙකි.

දින 102කට පසු නැවත වරක් රෝගීන් හමු වීමත් සමගම නවසීලන්ත වැසියන් පුදුමයට පත්ව තිබේ.

මේ වනවිට ඕක්ලන්ඩ් නගරය තුළ සිකුරාදා මධ්‍යම රාත්‍රිය තෙක් සංචරණ සීමා පනවා ඇත.
එසේම රට පුරා සමාජ දුරස්ථභාවය සම්බන්ධ රීති ද ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.

“අපි මුහුණ දී තිබෙන තත්ත්වයේ බැරෑරුම්කම අපිට පෙනෙනවා,” මාධ්‍ය හමුවක් අමතමින් අගමැතිනී ජසින්දා අර්ඩන් පැවසුවාය.

රට තුළ කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රශංසාව ද නවසීලන්තයට හිමිවිණි.

නමුත් අගමැතිනී ජසින්දා අර්ඩන් පවසන්නේ දැන් මතු වී ඇති රැල්ල, එය පාලනය කිරීමට පෙර තවත් වර්ධනය වීමට ඉඩ ඇති බවය.

ShareTweetSendShare

Related Posts

පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි
Breaking News

පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි

2021-04-09
107
තායිවානයේ උමගක් තුල දුම්රියක් පිලි පනියි : පුද්ගලයින් 34 දෙනෙකු ජිවිතක්ෂයට (PHOTOS)
Breaking News

තායිවානයේ උමගක් තුල දුම්රියක් පිලි පනියි : පුද්ගලයින් 34 දෙනෙකු ජිවිතක්ෂයට (PHOTOS)

2021-04-02
36
සුවස් ඇලේ මෙහෙයුමෙන් සුබ පණිවිඩයක්
Breaking News

සුවස් ඇලේ මෙහෙයුමෙන් සුබ පණිවිඩයක්

2021-03-29
33
පාකිස්ථාන අගමැතිට කොරෝනා ආසාදනය වෙයි
Breaking News

පාකිස්ථාන අගමැතිට කොරෝනා ආසාදනය වෙයි

2021-03-20
14
අමෙරිකානු ජනාධිපතිවරයා ඇද වැටෙයි (VIDEO)
Breaking News

අමෙරිකානු ජනාධිපතිවරයා ඇද වැටෙයි (VIDEO)

2021-03-19
10
කොරෝනා ප්‍රතිදේහ සහිතව උපත ලැබූ ලොව පළමු දරුවා
Breaking News

කොරෝනා ප්‍රතිදේහ සහිතව උපත ලැබූ ලොව පළමු දරුවා

2021-03-19
12
Next Post
india-corona-new-update

පැය 24ක් තුළ ඉන්දියාවෙන් ආසාදිතයින් 67,000ක්

jathika-laisthu-unp-ape-jana-bala

ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර දෙකක් තාම හිස් !

Discussion about this post

MORE LOCAL NEWS

ජල සම්පාදන මණ්ඩලයෙන් පාරිභෝගිකයින්ට විශේෂ නිවේදනයක්

ජල සම්පාදන මණ්ඩලයෙන් පාරිභෝගිකයින්ට විශේෂ නිවේදනයක්

2021-04-15
0
33

වියළි කාලගුණයත් සමග ජල මූලාශ්‍රවල, ජල ධාරිතාව පහළ බැසීම නිසා ඇතැම්...

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව රැසකින් පෙත්සම්

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව රැසකින් පෙත්සම්

2021-04-15
0
7

පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති "කොළඹ වරාය නගර ආර්ථික...

රුපියල අවප්‍රමාණය වෙයි : ඇමෙරිකා ඩොලරය රු.204 දක්වා ඉහලට

රුපියල අවප්‍රමාණය වෙයි : ඇමෙරිකා ඩොලරය රු.204 දක්වා ඉහලට

2021-04-15
0
13

රුපියල තවදුරටත් අව ප්‍රමාණය වෙමින් ඇමෙරිකා ඩොලරය අගය අද (15) රුපියල්...

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවිවූ බවට දැන ගත්තත් ඒ ගැන ජනතාව දැනුවත් නොකළේ ඔවුන් බියට පත්වන නිසයි – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවිවූ බවට දැන ගත්තත් ඒ ගැන ජනතාව දැනුවත් නොකළේ ඔවුන් බියට පත්වන නිසයි – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ

2021-04-15
0
37

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවි වූ බවට දැන...

බිමත් රියැදුරන් සොයා අදත් විශේෂ රථ වාහන මෙහෙයුමක් : රිය අනතුරු නිසා 14 දෙනෙකු ජිවිතක්ෂයට

බිමත් රියැදුරන් සොයා අදත් විශේෂ රථ වාහන මෙහෙයුමක් : රිය අනතුරු නිසා 14 දෙනෙකු ජිවිතක්ෂයට

2021-04-15
0
9

ගතවූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් මරණ 14ක් සිදුවී ඇති...

Sports News

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
17
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
26
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
12
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
ශ්‍රී ලංකා ජේෂ්ඨයින්ට ගෞරවාන්විත පරාජයක්

ශ්‍රී ලංකා ජේෂ්ඨයින්ට ගෞරවාන්විත පරාජයක්

2021-03-22
9
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk