• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-09 | 3:56 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

නත්තල් සමයට සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් – සාප්පු සවාරි සීමා කරන්නැයි ඉල්ලීමක්

2020-12-09 ‍| 6:55 pm
නත්තල් සමයට සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් – සාප්පු සවාරි සීමා කරන්නැයි ඉල්ලීමක්
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

නත්තල් හා උත්සව කාලසීමාව තුළ මහජනතාවගේ අවධානය යොමුවිය යුතු විශේෂ කරුණු කිහිපයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා.

සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ රෝග ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා ආයතනික මට්ටමින් හා ජනතාවගේ උපරිම දායකත්වය එම කරුණු සඳහා අපේක්ෂා කරන බවයි.

මහජනතාවගේ අවධානය යොමු කළ යුතු කරුණු පහතින්

01. මෙවර නත්තල් සමයේ / උත්සව සමයේ සාප්පු සවාරි සීමා කරන්න.

02. අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට යන විට ඔබේ පවුලෙන් එක් අයෙකු පමණක් යන්න. (වෙනදා මෙන් පවුලේ සියලු සමාජිකයින් කැටුව නොයන්න.)

03.හැකි සෑමවිටම ඔබට අවශ්‍ය භාණ්ඩ ඔබේ නිවස අසළම ඇති වෙළඳසැළෙන්, පිරිස් අඩුවෙන් ගැවසෙන වේලාවක ගොස් මිල දී ගන්න.

04.පිරිස ඒකාරාශී වන ප්‍රිය සම්භාෂණ, වෙනදා මෙන් මේ උත්සව සමයේ සංවිධානය කිරීමෙන් වළකින්න.

05.නත්තලේ සතුට සැමරීම සඳහා එකිනෙකා මුණගැසී, සුබ පැතීමේ දී සිප වැළඳගැනීම්වලින් වළකින්න. නිසි පුද්ගල දුරස්ථභාවය පවත්වා ගනිමින් සුබ පතන්න.

06.බෝනොවන රෝග / නිදන්ගත දිගුකල් පවතින රෝග ඇති හා වයස්ගත පුද්ගලයින්ට මෙම වෛරසයේ සංකූලතා ඇති වීමේ වැඩි අවදානමක් ඇත. ඒ නිසා වැඩිහිටියන් වෛරසයට නිරාවරණය වීම අවම කරන්න. අමුත්තන් නිවසට කැඳවීම අවම කරන්න.

07.භාණ්ඩ මිල දී ගැනීමට පෝලිම්වල සිටින විට නිසි පරතරය පවත්වා ගන්න. නිසි පරතරයෙන් නොසිටින කොනෙකු වේ නම් ඔහුට හෝ ඇයට ඔබ සමග නිසි පරතරයෙන් සිටින ලෙස දන්වන්න.

08. ඔන්ලයින් පහසුකම් ඇති අවස්ථාවලදී භාණ්ඩ මිල දී ගැනීම සඳහා එම සේවාව භාවිත කරන්න.

09. විනෝද චාරිකා හා නෑ ගමන් යෑමෙන් වළකින්න. / සීමා කරන්න.

10. නිවසින් පිටතට යන විට මුඛ ආවරණ පැළඳීම, පුද්ගලයින් අතර නිසි පරතරය පවත්වා ගැනීම, දෑත් සේදීම වැනි සුපුරුදු සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන්න.

 

ShareTweetSendShare

Related Posts

තවත් කොවිඩ් මරණ 5ක් – මෙරට කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළට
Local

තවත් කොරෝනා මරණ 05ක් – සමස්ත මරණ 507ක් දක්වා ඉහළට

2021-03-08
6
මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා
Local

තවත් ආසාදිතයින් 157 දෙනෙකු හඳුනාගැනේ

2021-03-08
3
තවත් 807කට සුවය
Local

තවත් 454 දෙනෙකුට පූර්ණ සුවය

2021-03-08
5
කොවිෂීල්ඩ් එන්නත ගැනීමෙන් පසු වඳ භාවයට පත්වන බවට පළවන ප්‍රචාර අසත්‍යක් – මහාචාර්ය නීලිකා මලවිගේ
Local

කොවිෂීල්ඩ් එන්නත ගැනීමෙන් පසු වඳ භාවයට පත්වන බවට පළවන ප්‍රචාර අසත්‍යක් – මහාචාර්ය නීලිකා මලවිගේ

2021-03-08
5
තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර
Local

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර

2021-03-08
4
මත්ද්‍රව්‍ය සමග ශ්‍රී ලංකාවේ බෝට්ටු තුනක් කේරළ මුහුදේදී අත්අඩංගුවට
Local

මත්ද්‍රව්‍ය සමග ශ්‍රී ලංකාවේ බෝට්ටු තුනක් කේරළ මුහුදේදී අත්අඩංගුවට

2021-03-08
4
Next Post
පුද්ගලික බස්රථයක ආ කොවිඩ් රෝගියා

පුද්ගලික බස්රථයක ආ කොවිඩ් රෝගියා

ප්‍රවීන රංගන ශිල්පිනී සංගීතා විවාහ සංවත්සරය සමරයි – Photos

ප්‍රවීන රංගන ශිල්පිනී සංගීතා විවාහ සංවත්සරය සමරයි - Photos

Discussion about this post

MORE LOCAL NEWS

තවත් කොවිඩ් මරණ 5ක් – මෙරට කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළට

තවත් කොරෝනා මරණ 05ක් – සමස්ත මරණ 507ක් දක්වා ඉහළට

2021-03-08
0
6

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 05ක් වාර්තාවී තිබෙන බව සෞඛ්‍ය අංශ...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

තවත් ආසාදිතයින් 157 දෙනෙකු හඳුනාගැනේ

2021-03-08
0
3

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 157 දෙනෙකු අද (08)...

තවත් 807කට සුවය

තවත් 454 දෙනෙකුට පූර්ණ සුවය

2021-03-08
0
5

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝගහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ...

කොවිෂීල්ඩ් එන්නත ගැනීමෙන් පසු වඳ භාවයට පත්වන බවට පළවන ප්‍රචාර අසත්‍යක් – මහාචාර්ය නීලිකා මලවිගේ

කොවිෂීල්ඩ් එන්නත ගැනීමෙන් පසු වඳ භාවයට පත්වන බවට පළවන ප්‍රචාර අසත්‍යක් – මහාචාර්ය නීලිකා මලවිගේ

2021-03-08
0
5

කොවිඩ් මර්දන ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ලබා ගැනීමෙන් පසු වඳ භාවයට...

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර

2021-03-08
0
4

අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයක් මාර්ගයෙන් ලිස්සා ගොස් ගසක හැපීමෙන්...

Sports News

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

2021-03-08
6
20 /20  තරඟාවලියේ ජය කොදෙව්වන්ට

20 /20 තරඟාවලියේ ජය කොදෙව්වන්ට

2021-03-08
2
IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

2021-03-07
2
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට

2021-03-07
14
දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
20
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
8
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk