ඉදිරි පැය කිහිපය තුළ දිවයින වටා මුහුදේ ධීවර කටයුතුවල නිරත වන්නේ නම් දැඩි අවධානයකින් කටයුතු කරන ලෙස ධීවර දෙපාර්තමේන්තුව එම ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.
ඒ උතුරු නැගෙනහිර ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟ දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු ස්වභාවයක් ගෙන ඇති නිසා.
ධීවර දෙපාර්තුමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා කියා සිටියේ ධීවර කටයුතුවල නිරත වන්නේ නම් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසටයි .
Discussion about this post