බොලිවුඩයේ සිටින දක්ෂ යොවුන් සිනමා නිලියක් ලෙස සාරා අලි ඛාන් හදුන්වා දිය හැකියි. සුපිරි දකුණු ඉන්දීය සිනමා නළු ධනුෂ් සමග චිත්‍රපටයක රගපෑමට ආරාධනා ලැබී ඇති බව වාර්තා වෙනවා. ඒ වගේම ෂාරුක් ඛාන් රගපෑ ‘සිරෝ’ චිතරපටය වගේම තවත් ජනප්‍රිය චිත්‍රපට කිහිපයක් අධ්‍යක්ෂණය කළ ආනන්ද එල් රායි මෙහි අධ්‍යක්ෂණය කිරීමට එකතු වී ඇති අතර අධික මුදලක් වියදම් කරමින් මෙහි නිෂ්පාදනයට දායක වී ඇත්තේ ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර්ය, මෙම චිත්‍රපටය සදහා ඉන්දීය රුපියල් කෝටි 120ක මුදලක් නිෂ්පාදනය සදහා දරන්නට ආක්ෂේ කුමාර් සුදානම් වී ඇති බව වාර්තා වෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්