රෝගීව සිටින ප්‍රවීන ගායන ශිල්පි වික්ටර් රත්නායකන් දේව ආශිර්වාදයෙන් සුවපත් කරවන බව දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යට නිකුත්ව තිබෙනවා.
දීර්ඝ කාලයක් පැවැති අසනීප තත්ත්වයක් හේතුවෙන් තමාට අහිමි වූ කට හඬ මෙම දේව යාතිකවෙන් තමාට ලැබෙන බවද වික්ටර් රත්නායකයන් පවසයි.
මෙම අවස්ථාව සඳහා වික්ටර් රත්නායකගේ බිරිඳද සහභාගි වී සිටින ආකාරයක් පෙනේ.
ඇය බිම දණ ගසමින් සිට යාතිකාවකට එක්ව සිටින ආකාරය වීඩියෝ පටය තුලින් දැක ගත හැක.
Discussion about this post