පසුගිය අප්‍රේල් මාසයේ රුසියාවේ කොරෝනා වෛරස් වසංගතය ආරම්භ වූ දා පටන් මේ දක්වා දෙලක්ෂය ඉක්මවූ කොරෝනා ආසාදිතයන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
රුසියානු රජයේ කොරෝනා වෛරස් කාර්යසාධක බලකාය මෙතෙක් ප්‍රකාශ කර තිබුණේ එරට කොරෝනා මරණ 88,285ක් පමණක් සිදුවූ බවයි.
ඊයේ යාවත්කාලීන කළ දත්තවලට අනුව එම සංඛ්‍යාව ප්‍රකාශ වුවද, රොස්ටැට් දත්තවලට අනුව රුසියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව දෙලක්ෂ 432 ක්.
රුසියානු කොරෝනා කාර්ය සාධක බලකාය ජනවාරි මාසය තුළ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 16,064 ක් ලෙස සඳහන් කළ අතර, රොස්ටැට් ප්‍රකාශ කළේ එම සංඛ්‍යාව 37,107 ක් බවයි.
Discussion about this post