• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-09 | 7:32 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

දිනක් තුළ මත්ද්‍රව්‍ය සහ මත්පැන් වැටලීම් 130ක්

2021-02-22 ‍| 8:47 am
පාතාලයට ගිනිඅවි සැපයූ අයෙක් අත්අඩංගුවට
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

වාද්දුව ප්‍රදේශයේදී ඊයේ (21) සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 200ක් සමග 32 හැවිරිදි පුද්ගලයෙකු යතුරුපැදියකින් මත්ද්‍රව්‍ය බෙදා හරිමින් සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු පිංවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර, මෝදර, මට්ටක්කුලිය ප්‍රදේශවලදී ද සැකකරුවන් තිදෙනෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවටපත්ව තිබෙනවා.

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී ද ඊයේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබූ අතර එහිදී නීතිවිරෝධී මත්පැන් වැරදිවලට සම්බන්ධ 15 දෙනෙකු, මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි එක් පුද්ගලයෙක්, වරෙන්තුකරුවන් 7 දෙනෙක්, ගිනිඅවියක් සමග එක් පුද්ගලයෙක් ආදී වශයෙන් විවිධ වැරදි සම්බන්ධයෙන් 25 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් 130කට ආසන්න ප්‍රමාණයක් ඊයේ (21) දිනයේ සිදුකර තිබූ බවයි.

ShareTweetSendShare

Related Posts

සෑම පවුලකටම නිරවුල් ඉඩමක හිමිකම සහතික කිරීම අරමුණයි – ජනපති
Local

සෑම පවුලකටම නිරවුල් ඉඩමක හිමිකම සහතික කිරීම අරමුණයි – ජනපති

2021-03-09
1
සා.පෙළ අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්
Local

සා.පෙළ අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

2021-03-09
3
අදත් පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි
Local

අදත් පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

2021-03-09
2
විමලා අමරදේව අභාවප්‍රාප්ත වෙයි
Local

විමලා අමරදේව අභාවප්‍රාප්ත වෙයි

2021-03-08
3
තවත් කොවිඩ් මරණ 5ක් – මෙරට කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළට
Local

තවත් කොරෝනා මරණ 05ක් – සමස්ත මරණ 507ක් දක්වා ඉහළට

2021-03-08
7
මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා
Local

තවත් ආසාදිතයින් 157 දෙනෙකු හඳුනාගැනේ

2021-03-08
3
Next Post
ඉන්දියාව තුළින් කොවිඩ් -19 නව ප්‍රභේද 240ක්

ඉන්දියාව තුළින් කොවිඩ් -19 නව ප්‍රභේද 240ක්

රන්ජන්ට බන්ධනාගාරයේ දී කරන්න සිදු වන දේ

රන්ජන්ට බන්ධනාගාරයේ දී කරන්න සිදු වන දේ

Discussion about this post

MORE LOCAL NEWS

සෑම පවුලකටම නිරවුල් ඉඩමක හිමිකම සහතික කිරීම අරමුණයි – ජනපති

සෑම පවුලකටම නිරවුල් ඉඩමක හිමිකම සහතික කිරීම අරමුණයි – ජනපති

2021-03-09
0
1

නිරවුල් හිමිකමක් නොමැතිව රජයේ ඉඩම් භුක්ති විඳිමින් සිටි පවුල් වෙත දීමනා...

සා.පෙළ අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

සා.පෙළ අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

2021-03-09
0
3

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (10) අවසන් වීමට...

අදත් පළාත් කිහිපයකට සවස් කාලයේ වැසි

අදත් පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

2021-03-09
0
2

මධ්‍යම, සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස...

විමලා අමරදේව අභාවප්‍රාප්ත වෙයි

විමලා අමරදේව අභාවප්‍රාප්ත වෙයි

2021-03-08
0
3

අභාවප්‍රාප්ත පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන්ගේ බිරිඳ විමලා අමරදේව මහත්මිය අභාවප්‍රාප්ත වී...

තවත් කොවිඩ් මරණ 5ක් – මෙරට කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළට

තවත් කොරෝනා මරණ 05ක් – සමස්ත මරණ 507ක් දක්වා ඉහළට

2021-03-08
0
7

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 05ක් වාර්තාවී තිබෙන බව සෞඛ්‍ය අංශ...

Sports News

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

දසුන් කොදෙව් දේශයට ළඟාවෙයි

2021-03-08
6
20 /20  තරඟාවලියේ ජය කොදෙව්වන්ට

20 /20 තරඟාවලියේ ජය කොදෙව්වන්ට

2021-03-08
2
IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

2021-03-07
2
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට

2021-03-07
14
දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
20
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
8
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk