ඊයේ දිනයේ පමණක් විට කොරෝනා අසාදිත පුද්ගලයින් 21 දෙනක් වර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

පළමු රෝගියා වාර්තා වූ දින සිට වැඩිම රෝගීන් ගණනක් වාර්තා වූ දිනය ලෙස එය වාර්තා වෙනවා.

ඒ අනුව මේවන විට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු කරගත් රෝගීන් සංඛ්‍යාව 143 දක්වා ඉහළ ගොස තිබෙනවා..

පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් ඇති අතර තවත් 17දෙනකු සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්