2016 වසරේ සිට මේ දක්වා රාජ්‍ය හා පෞද්ගලික ආයතන මගින් ගෙවීම් පැහැර හැරීම නිසා රාජ්‍ය දැව සංස්ථාවට රුපියල් මිලියන 1146 ක මුදලක් අහිමි වී තිබෙනවා.
වන ජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශය කියා සිටියේ ඒ අනුව දුම්රිය දෙපාර්තුමේන්තුවට සිල්පර කොටන් සැපයීම වෙනුවෙන් රුපියල් මිලියන 940ක්, විදුලිබල මණ්ඩලයෙන් මිලියන 40ක් සහ පෞද්ගලික සමාගම් වෙතින් මිලියන 70ක් දැව සංස්ථාවට අය විය යුතු බවයි.
Discussion about this post