• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-06 | 7:52 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

දැන් මට ආදර සම්බන්ධතාවයක් ඕනි – ෂෙනාලි ෆොන්සේකා

2021-02-13 ‍| 3:25 pm
දැන් මට ආදර සම්බන්ධතාවයක් ඕනි – ෂෙනාලි ෆොන්සේකා
0
SHARES
20
VIEWS
Share on FacebookShare on Twitter

මාලිනියගෙන් පසුව ෆොන්සේකා පවුලෙන් කලාවට එකතු වුණ රංගන ශිල්පිනියන් අතරින් ආදරණීය චරිතය වී ඇත්තේ ෂෙනාලි ෆොන්සේකා යි. රංගනයෙන් පමණක් නොව හුරතල් හිනාවෙන් කතාවෙන් නිරහංකාර පැවැත්මෙන් ඇය රසිකයන් හා බැඳී සිටිනවා. මේ දිනවල සුදු චූටි කියන හුරතල් නාමය හා බැඳී සිටින ෂෙනාලි ආදරයයි ජීවිතයයි ගැන අපට කිව්වෙ මෙන්න මේ වගේ කතාවක්.

දැන් ඉතින් විවාහයක් ගැන හිතන්න කාලෙ හරි නේද?

මගේ ජීවිතයේ බොහෝ දේවල් සිද්ධවුණේ අහම්බෙන්. ඒ නිසාම සැලසුම් කළ දේවල් ලැබෙනව අඩුයි. මම අනාගතයේ මේ වගේ තැනකට යනව කියන සැලසුමක් හිතින් හදාගෙන එන එන විදිහට ජීවිතයට මුහුණ දෙන එක තමයි මගේ විදිහ. ආදරය, විවාහය කියන දේවල්වලදි වුණත් ඒක මෙසේම විය යුතුයි කියල බලාපොරොත්තුවලට යටවෙලා නැහැ. දැන් මට ආදර සම්බන්ධතාවයක් ඕනි විවාහයක් ඕනි කියල ඒක පසුපස යන්නෙ නැහැ.

ෂෙනාලි අද දවසෙ කාට හෝ පෙම් කරනවද?

මෙහෙමයි, ආදරය කරන අය ජීවිතයට එනව යනවා. ස්ථිරවම ආදරය කරන කෙනෙක් හමුවෙලා විවාහයක් සිද්ධ කරගන්න කාලෙදි අනිවාර්යෙන්ම මම ඒ ගැන හැමෝටම කියනව.

විවාහ වෙන්න කැමති මොනවගේ කෙනෙක් එක්කද ?

මනුස්සයෙක් වුණහම තියෙන්න ඕන හොද ගතිගුණ තියෙන හොඳ මනුස්සයෙක් ලැබෙනව නම් ඒ ඇති. ඒ හැරෙන්න එයා උස ද කළු ද මිටි ද කියල මම ප්ලෑන් කරගෙන නැහැ.

ShareTweetSendShare

Related Posts

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඓතිහාසික තීරණයක් ගනී
International

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඓතිහාසික තීරණයක් ගනී

2021-03-06
5
“නාඩගම්කාරයෝ” විශේෂවෙන හේතුව ගැන සද්ධා කියන කතාව
Gossip Mania

“නාඩගම්කාරයෝ” විශේෂවෙන හේතුව ගැන සද්ධා කියන කතාව

2021-03-06
6
දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව
Gossip Mania

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
18
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්
Sports

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

2021-03-05
12
හින්දු මනාලියක් වූ වොල්ගා කල්පනී – Photos
Gossip Mania

හින්දු මනාලියක් වූ වොල්ගා කල්පනී – Photos

2021-03-05
6
දිනක්ෂිගේ නවතම හැඩ – Photos
Gossip Mania

දිනක්ෂිගේ නවතම හැඩ – Photos

2021-03-05
4
Next Post
අද සුවය ලැබූ ගණන

තවත් 847 දෙනෙකුට පූර්ණ සුවය

කොරෝනා වෛරස ආසාදිත සමස්ත ගණන 16,583ක් දක්වා ඉහළට – 11,324ක් පූර්ණ සුවය ලබයි – ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 13,671ක්

Update : තවත් ආසාදිතයින් 368ක් - අද සමස්තය 796ක්

Discussion about this post

MORE LOCAL NEWS

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

තවත් ආසාදිතයින් 190 දෙනෙකු හඳුනාගැනේ

2021-03-06
0
4

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 190 දෙනෙකු අද (06) දිනයේ අලුතින්...

දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරන්නන්ට දැනුම්දීමක්

දකුණු පයාගල දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරන්නන්ට දැනුම්දීමක්

2021-03-06
0
3

ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ දකුණු පයාගල දුම්රිය ස්ථානය අසල දුම්රිය...

තවත් 807කට සුවය

තවත් 448 දෙනෙකුට පුර්ණ සුවය

2021-03-06
0
4

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 448 දෙනෙකු අද...

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන් අගමැති හමුවෙයි

2021-03-06
0
4

පාකිස්ථාන සහ බංග්ලාදේශ ගුවන් හමුදාපතිවරුන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී...

කසළ තේ සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

කසල තේ තොගයක් සමඟ පුද්ගලයන් 04 දෙනෙකු පොලිස් භාරයට

2021-03-06
0
3

තේ කිලෝ ග්‍රෑම් 3900ක් හා ලොරි රථයක් සමග පුද්ගලයන් 04 දෙනෙකු...

Sports News

දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
18
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
7
කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

2021-03-05
10
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

2021-03-05
12
සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

සචිත්‍රගෙන් දින 14ක් තුළ සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

2021-03-05
3
සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

සංචාරක එංගලන්ත පිල සහ ඉන්දියාව අතර හතරවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

2021-03-05
5
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk