• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-03-07 | 8:01 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

දරුවන් සිව් දෙනෙකු සමඟ ඩිල්ශාන් – මංජුලා ගෙවන ජීවිතය – Photos

2021-02-04 ‍| 10:56 am
දරුවන් සිව් දෙනෙකු සමඟ ඩිල්ශාන් – මංජුලා ගෙවන ජීවිතය – Photos
0
SHARES
48
VIEWS
Share on FacebookShare on Twitter

තිලකරත්න ඩිල්ශාන් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු අති දක්ෂතම ක්‍රීඩකයෙක් ඒ වගේම අපේ පුංචි රටේ නම මුළු ලෝකයක් ඉදිරියේ බබලවපු ජාතියන්තරේට ලංකාවේ නම ගෙනියපු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක්ද වෙනවා.ඔහු එක්දින තරඟ විස්සයි විස්ස තරඟ ඒ වගේම ටෙස්ට් තරඟ වලටද තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වපු ප්‍රවීණ දක්ෂ ක්‍රීඩකයෙක්.

ලංකාවේ නම ලෝකයේ බබලමින් අදටත් කා අතරත් කතා බහට ලක් වෙන පහරදීමට ඉතාමත් අසීරු පහරක් වන ඩිල්ස්කුප් කියන සුපිරි පහරද ක්‍රිකට් වලට හඳුන්වා දුන්නේද මේ විශිෂ්ඨගනයේ ක්‍රීඩකයායි

ඩිල්ශාන් කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට වගේම රංගනයට සහ ගායනයට ගොඩක් කැමති පුද්ගලයෙක් විටෙක අපිට ඔහුව සිනමා තිරයේ පවා දැක ගන්න පුළුවන් වුණා.

ඔහු මේ වන විට විවාහ වී සිටින්නේ ශ්‍රී ලංකා ටෙලි නාට්‍ය නිළි මංජුල තිලිනි සමඟයි. එමෙන්ම දරුවන් සිව් දෙනෙකුගේ ආදරණිය දෙපපියන්.

සොඳුරු පවුලේ ජායාරූප කිහිපයක් පහතින්

 

ShareTweetSendShare

Related Posts

චුලක්ෂිගේ නවතම හැඩවැඩ – Photos සහිතයි
Gossip Mania

චුලක්ෂිගේ නවතම හැඩවැඩ – Photos සහිතයි

2021-03-07
2
නාමල්ට විදෙස් ගතවීමට අවසර ලබාදීම ගුවන්තොටුපළ බලධාරීන් ප්‍රතික්ෂේප කරයි
Local

නාමල්ට විදෙස් ගතවීමට අවසර ලබාදීම ගුවන්තොටුපළ බලධාරීන් ප්‍රතික්ෂේප කරයි

2021-03-07
10
“මාරියා” චිත්‍රපටයේ මුහුරත් උළෙල – Photos
Gossip Mania

“මාරියා” චිත්‍රපටයේ මුහුරත් උළෙල – Photos

2021-03-07
17
“හාදුවක්” සමඟ එන සමනලී – Photos
Gossip Mania

කලාකරුවා සමාජය ඉදිරියේ හඬා වැටෙන්න ඕනේ නැහැ – සමනලී

2021-03-07
5
අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඓතිහාසික තීරණයක් ගනී
International

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඓතිහාසික තීරණයක් ගනී

2021-03-06
15
“නාඩගම්කාරයෝ” විශේෂවෙන හේතුව ගැන සද්ධා කියන කතාව
Gossip Mania

“නාඩගම්කාරයෝ” විශේෂවෙන හේතුව ගැන සද්ධා කියන කතාව

2021-03-06
12
Next Post
ශෂිකා නිසංසලාගේ සුන්දර පවුලේ ඔබ නොදුටු ජායාරූප පෙළක්

ශෂිකා නිසංසලාගේ සුන්දර පවුලේ ඔබ නොදුටු ජායාරූප පෙළක්

ජනතා අපේක්ෂා සාක්ෂාත් කරගැනීමට තැබූ පියවර නව වසරේ දී තව තවත් ශක්තිමත් කිරීමට රජය සූදානම්

පාස්කු ප්‍රහාරය,මහබැංකු කොල්ලයට සම්බන්ධ අයට නීතිමය ක්‍රියාමාර්ග කඩිනම් කරන්නැයි උපදෙස් - ජනපති

Discussion about this post

MORE LOCAL NEWS

කොරෝනා ආසාදිත දේහයන්හි අවසන් කටයුතු වියදම ආපදා කළමනාකරණ අමාත්‍යංශයෙන්

කොරෝනා මරණ 5ක් – සමස්ත මරණ සංඛ්‍යාව 502ක් දක්වා ඉහළට

2021-03-07
0
5

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 5ක් වාර්තාවී ඇති බව සෞඛ්‍ය අංශ...

කාලගුණයෙන් රතු නිවේදනයක්

කාලගුණයෙන් රතු නිවේදනයක්

2021-03-07
0
2

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයෙන් පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම්...

Update: තවත් ආසාදිතයින් 215ක් – අද සමස්තය 435යි

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 176ක්

2021-03-07
0
4

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 176ක් වාර්තාවී තිබෙන බව සෞඛ්‍ය...

මහනුවර නගරයේ ප්‍රදේශයකට සංචරණ සීමා

තවත් ආසාදිතයින් 290කට සුවය

2021-03-07
0
4

තවත් කොරෝනා ආසාදිතයින් 290ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති...

කොවිඩ් බාධාවක් කර නොගෙන අධ්‍යාපන සැලසුම් ක්‍රියාත්මක කරන්න  – ජනපති

රටක් කාන්තාවට සලකන ආකාරය එරට සංවර්ධනය පෙන්නුම් කරන සමාජ දර්ශකයක් – ජනපති

2021-03-07
0
4

ශ්‍රී ලාංකේය සමාජය ස්ත්‍රිය දියණියක, සහෝදරියක, බිරිඳක, මවක සහ ගෘහණියක ලෙස...

Sports News

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

IPL තරග පැවැත්වෙන දින ප්‍රකාශයට

2021-03-07
2
දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ප්‍රකාශයට

2021-03-07
13
දසුන් ශානකට කොදෙව් දේශයට යන්නට නොහැකි වූ හේතුව

දසුන් ශානක ප්‍රංශය හරහා බටහිර ඉන්දීය කොදෙව් වෙත

2021-03-06
20
දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

දෙවන විස්සයි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

2021-03-06
8
කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරගය හෙට

2021-03-05
11
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට නව නායකත්ව පත් කිරීම් දෙකක්

2021-03-05
14
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk