ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සමස්ථ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබේ.
SLPP – 6,767
SJB – 3,884
ITAK – 2,337
JJB – 325
වලංගු ඡන්ද සංඛ්‍යාව – 14,214
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව – 594
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව – 14,808
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව -15,200
Discussion about this post