• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-04-15 | 6:55 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

තවත් කොවිඩ් මරණ 7ක් – සමස්තය 471ක් දක්වා ඉහළට

2021-02-28 ‍| 9:10 pm
කොවිඩ් මළ සිරුරු 14ක් කොළඹ මෘත ශරීරාගාරයේ – සෞඛ්‍ය අංශ දැඩි අර්බුදයක
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 471ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ,
කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
ගම්පහ ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
රුක්ගහවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි කාන්තාවක්,
දෙමළගම ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,
කොළඹ 05 ප්‍රදේශයේ පදිංචිව සිටි 81 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ පන්නිපිටිය ප්‍රදේශයේ ප්‍රදේශයේ පදිංචිව සිටි 87 පිරිමි පුද්ගලයෙක් .

ShareTweetSendShare

Related Posts

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව රැසකින් පෙත්සම්
Breaking News

2021-04-15
5
රුපියල අවප්‍රමාණය වෙයි : ඇමෙරිකා ඩොලරය රු.204 දක්වා ඉහලට

7
වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවිවූ බවට දැන ගත්තත් ඒ ගැන ජනතාව දැනුවත් නොකළේ ඔවුන් බියට පත්වන නිසයි – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ

29
බිමත් රියැදුරන් සොයා අදත් විශේෂ රථ වාහන මෙහෙයුමක් : රිය අනතුරු නිසා 14 දෙනෙකු ජිවිතක්ෂයට

9
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 08ක් එකිනෙක ගැටෙයි

2021-04-14
45
වෙනම පොලිස් ඒකකයක් පිහිටවූ යාපනයේ නගරාධිපති අත්අඩංගුවට
Breaking News

තීරණයේ කිසිම වෙනසක් නෑ… යාපනය නගර ආරක්‍ෂක බලකාය එලෙසම ක‍්‍රියාත්මක කරනවා- යාපනය නගරාධිපති

2021-04-14
42
Next Post
අද කාලගුණය

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

දක්ෂිණ අධිවේගී මාර්ගය අසල අනතුරෙන් කාන්තාවක් මරුට

ගතවූ පැය 24 තුළ රිය අනතුරු මරණ 12ක්

Discussion about this post

MORE LOCAL NEWS

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව රැසකින් පෙත්සම්

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව රැසකින් පෙත්සම්

2021-04-15
0
5

පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති "කොළඹ වරාය නගර ආර්ථික...

රුපියල අවප්‍රමාණය වෙයි : ඇමෙරිකා ඩොලරය රු.204 දක්වා ඉහලට

රුපියල අවප්‍රමාණය වෙයි : ඇමෙරිකා ඩොලරය රු.204 දක්වා ඉහලට

2021-04-15
0
7

රුපියල තවදුරටත් අව ප්‍රමාණය වෙමින් ඇමෙරිකා ඩොලරය අගය අද (15) රුපියල්...

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවිවූ බවට දැන ගත්තත් ඒ ගැන ජනතාව දැනුවත් නොකළේ ඔවුන් බියට පත්වන නිසයි – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවිවූ බවට දැන ගත්තත් ඒ ගැන ජනතාව දැනුවත් නොකළේ ඔවුන් බියට පත්වන නිසයි – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ

2021-04-15
0
29

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවි වූ බවට දැන...

බිමත් රියැදුරන් සොයා අදත් විශේෂ රථ වාහන මෙහෙයුමක් : රිය අනතුරු නිසා 14 දෙනෙකු ජිවිතක්ෂයට

බිමත් රියැදුරන් සොයා අදත් විශේෂ රථ වාහන මෙහෙයුමක් : රිය අනතුරු නිසා 14 දෙනෙකු ජිවිතක්ෂයට

2021-04-15
0
9

ගතවූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් මරණ 14ක් සිදුවී ඇති...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 08ක් එකිනෙක ගැටෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 08ක් එකිනෙක ගැටෙයි

2021-04-14
0
45

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට, ගැලනිගම සහ දොඩංගොඩ අතර සිදුවූ රිය...

Sports News

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
17
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
26
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
12
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
ශ්‍රී ලංකා ජේෂ්ඨයින්ට ගෞරවාන්විත පරාජයක්

2021-03-22
9
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk