තවත් කොවිඩ්-19 ආසාදිතයින් 912 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 65,053ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
අද දිනයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කහගොල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පිටව ගොස් ඇති අතර එම සංඛ්‍යාව 89 කි.
මීට අමතරව ගිරිඋල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් 77ක්, පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් 73ක්, දඹදෙණිය ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් 59 ක්, ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් 51 ක්, නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් 48ක් ලෙස ආසාදිතයින් සුවය ලබා පිටව ගොස් තිබෙනවා.
Discussion about this post