රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් 748 දෙනෙකු අද දින සුවය ලබා පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 78,373 දෙනෙකු දක්වා ඉහළ ගියා.
වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ කොවිඩ් ආසාදිතයින් 3,593 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.
Discussion about this post