කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 293දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 11324ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 16191ක් වන අතර රෝගීන්4814දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.
Discussion about this post