තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 65 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද(16) දිනය වන විට ලංකාවේ කොරෝනා ආසාදිතයින් 238 ක් වාර්තා වී ඇත.

මෙන්න බලන්න තවත් පුවත්