• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-04-20 | 6:59 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

තංගල්ලේ සුද්දා STF අත්අඩංගුවට

2021-04-09 ‍| 1:10 pm
තංගල්ලේ සුද්දා STF අත්අඩංගුවට
0
SHARES
14
VIEWS
Share on FacebookShare on Twitter

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් මීගමුවේ සිදුකළ වැටලිමකදී ඝාතන සිද්ධි රැසකට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන ලොකුගේ ලසන්ත ප්‍රදීපන් ඇලියස් නොහොත් ‘තංගල්ලේ සුද්දා’ සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය වසරේ මිරිස්ස ප්‍රදේශයේ දී අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නොහොත් සන්ෂයින් සුද්දා ඝාතනය කිරීමේ සිද්ධිය ඇතුළු චෝදනා රැසක් සැකකරුට එරෙහිව එල්ලවී ඇත.

තංගල්ලේ සුද්දා සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුට නවාතැන් සැපයු සම්පත් රණසිංහ නම් 41 හැවිරිදි පුද්ගලයාය.

තංගල්ලේ සුද්දා නැමැත්තාට එල්ල වී ඇති චෝදනා පහතින් දැක්වේ.

 

*2006 වසරේ මාතර දෙවිනුවර කපුගොඩ පාරේ මුහුදු වෙරළේ දී පිහියකින් ඇන පුද්ගලයෙක් ඝාතනය කිරීම.

*2007 වර්ෂයේ මාතර පොල්හේන ප්‍රදේශයේ දී පිහියකින් ඇන චුටි නැමති පුද්ගලයා ඝාතනය කිරීම.

*2007 වර්ෂයේ දී මාතර බස් නැවතුම්පොළේ දී රවිඳු නැමති අය ෂොට්ගන් අවියකින් වෙඩි තබා ඝාතනය කිරීම.

*2007 වසරේ හොරණ ප්‍රදේශයේ දී බස් රථයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් බූරු රංජි නැමති පුද්ගලයා ඝාතනය කිරීම.‍ෙ

*2008 වසරේ දී අධිකරණ භූමියෙන් පළාගොස් අධිකරණයේ ආරක්ෂාවට සිටි ග්‍රාම ආරක්ෂක නිලධාරියෙකු ටී – 56 ගිනිඅවියක් පැහැරගෙන ගෙනාස් විතාරන්දෙණිය පස්මං හන්දියේ අවමංගල්‍ය උත්සවයක දී මියගිය තැනැත්තාගේ දේහයට වෙඩි තබා ඇති අතර අසල සිටි පුද්ගලයින් 6 දෙනෙකු ඝාතනය කිරීම.

*2011 වසරේ දී පානදුර වාද්දූව ප්‍රදේශයේ දී ටී – 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා සංඛ නැමති පුද්ගලයෙක් ඝාතනය කිරීම.

*2011 වර්ෂයේ කතරගම ප්‍රදේශයේ දී දොදොල් ලෑල්ලක් මත පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීම.

*2020 මැයි මස 30 වන දින මාතර මිරිස්ස ධීවර වරාය ඉදිරිපිට දී අමිල ප්‍රසන්න හෙට්ටි හේවා නොහොත් සන්ෂයින් සුද්දා නැමති අය වෙඩි තබා ඝාතනයට තැත් කිරීම.

*2015 වසරේ දී පන්නල ප්‍රදේශයේ දී මි.මී 9*19 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනිඅවි 2ක් සමග හා 2020 වසරේ මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ දී දුමින්ද නැමැති අයෙකුට අයත් අවන්හලක් තුළ දී ගැටුමක් ඇති කර ගනිමින් පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමට තැත්කිරීමේ දී අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා තබා ගැනීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර ඇති බව ද හෙළි වී තිබේ.

ShareTweetSendShare

Related Posts

ලංකවේ බාර් පාන්දර 01 වෙනකම් ඇරලා තියන්න ඕන – ඩයනා ගමගේ මන්ත්‍රීවරිය කියයි (VIDEO)
Breaking News

ලංකවේ බාර් පාන්දර 01 වෙනකම් ඇරලා තියන්න ඕන – ඩයනා ගමගේ මන්ත්‍රීවරිය කියයි (VIDEO)

2021-04-20
12
රඛිත රාජපක්ෂට ඇප නියම වෙයි
Breaking News

රඛිත රාජපක්ෂට ඇප නියම වෙයි

2021-04-20
19
රට තුලට විදේශිකයින්ගේ පැමිණීම සීමා කිරීමට සිදුවනවා – සෞඛ්‍ය අමාත්‍යාංශය
Breaking News

ඉදිරියේදී විශාල කොවිඩ් පොකුරු ඇතිවීමේ අවධානමක් – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

2021-04-20
26
මෙවර මැයි දින උත්සව අවලංගු කෙරේ
Breaking News

මෙවර මැයි දින උත්සව අවලංගු කෙරේ

2021-04-20
9
ජල මාපක 98ක් සමග දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට
Breaking News

රිය අනතුරක් සිදුකළ මන්ත්‍රී පුතා අත්අඩංගුවට

2021-04-20
36
තරුණයින් දෙදෙනෙකුට ඇතෙකු පහරදෙන ආකාරය (VIDEO)
Breaking News

තරුණයින් දෙදෙනෙකුට ඇතෙකු පහරදෙන ආකාරය (VIDEO)

2021-04-20
105
Next Post
MT නිව් ඩයමන්ඩ් නෞකාවෙන් රුපියල් බිලියන 3ක වන්දියක් ඉල්ලයි

MT නිව් ඩයමන්ඩ් නෞකාවෙන් රුපියල් බිලියන 3ක වන්දියක් ඉල්ලයි

2021 වසරේ උසස් පෙළ විභාගය ඔක්තෝබර් 4 ඇරඹේ

2021 වසරේ උසස් පෙළ විභාගය ඔක්තෝබර් 4 ඇරඹේ

Discussion about this post

MORE LOCAL NEWS

ලංකවේ බාර් පාන්දර 01 වෙනකම් ඇරලා තියන්න ඕන – ඩයනා ගමගේ මන්ත්‍රීවරිය කියයි (VIDEO)

ලංකවේ බාර් පාන්දර 01 වෙනකම් ඇරලා තියන්න ඕන – ඩයනා ගමගේ මන්ත්‍රීවරිය කියයි (VIDEO)

2021-04-20
0
12

මෙරට හෝටල්වල ඇති තැබෑරුම් රාත්‍රී 1.00 දක්වා විවෘත කොට තැබීමට අවසර...

රඛිත රාජපක්ෂට ඇප නියම වෙයි

රඛිත රාජපක්ෂට ඇප නියම වෙයි

2021-04-20
0
19

රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ...

රට තුලට විදේශිකයින්ගේ පැමිණීම සීමා කිරීමට සිදුවනවා – සෞඛ්‍ය අමාත්‍යාංශය

ඉදිරියේදී විශාල කොවිඩ් පොකුරු ඇතිවීමේ අවධානමක් – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

2021-04-20
0
26

කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යාමත් සමග විශාල කොවිඩ් පොකු මතුවීමේ අවදානමක්...

මෙවර මැයි දින උත්සව අවලංගු කෙරේ

මෙවර මැයි දින උත්සව අවලංගු කෙරේ

2021-04-20
0
9

සියලු මැයි දින උත්සව නොපැවැත්වීමට කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...

ජල මාපක 98ක් සමග දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

රිය අනතුරක් සිදුකළ මන්ත්‍රී පුතා අත්අඩංගුවට

2021-04-20
0
36

වැලිකඩ රාජගිරිය ගුවන් පාළම යටදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු...

Sports News

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

2021-04-19
66
ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
21
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
28
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
14
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk