වසර 10කට පසුව ඩෙංගු මරණවල අඩුවීමක් පසුගිය වසරේදී වාර්තා වන බව ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
එහි අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ පසුගිය වසරේ ඩෙංගු රෝගීන් 30,691 දෙනෙකු වාර්තා වී ඇති අතර එම වසර තුළ වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 35 ක් බවයි.
ඒ අනුව 2020 වසර සැලකීමේදී ඩෙංගු රෝගයේ පැහැදිළි අඩුවීමක් දක්නට ලැබෙනවා.
Discussion about this post