• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-04-19 | 12:40 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

ටයර් පරික්ෂා කිරීම් වැඩපිළිවෙල අත්හිටුවයි

2021-03-24 ‍| 4:56 pm
ටයර් පරික්ෂා කිරීම් වැඩපිළිවෙල අත්හිටුවයි
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter

ගෙවීගිය, භාවිතයෙන් ඉවත් කළ යුතු තත්ත්වයේ පවතින ටයර් සහිතව ධාවනය වන රථ වාහන පිළිබඳව පරීක්ෂා කිරීමේ තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ බව සඳහන් කර සිටියා.

මෙම වැඩපිළිවෙල ආරම්භ කිරීමත් සමග බොහෝ දෙනාගෙන් රජයට එල්ල වූ විවේචනය වූයේ රථ වාහනවලට අවශ්‍ය ටයර් සැපයුම සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය වන ටයර් තොග දේශීය වෙළඳපොලේ නොතිබියදී ගෙවීගිය ටයර් පරීක්ෂා කිරීම හා එවැනි ටයර් භාවිතා කරන්නන්ට දඩ මුදල් නියම කිරීම අසාධාරණය බවයි. එසේම රජයට අයත් වාහන පරීක්ෂා නොකර පෞද්ගලික වාහන පමණක් පරීක්ෂා කරන බවටද චෝදනා එල්ල විය.

කොවිඩ් වසංගතය ව්‍යාප්ත වීමත් සමගම භාණ්ඩ ආනයනය සීමා කිරීමට රජය තීරණය කළ අතර ටයර් ආනයනයද ඒ අනුව සීමා කෙරුණා. මේ වනවිට දේශීය වෙළඳපොලේ ටයර් සඳහා දැඩි ඉල්ලුමක් පවතින අතර ඒ නිසාම ටයර් මිලද විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මතුව ඇති තත්ත්වය සැළකිල්ලට ගනිමින් ‍අදාල වැඩපිළිවෙල තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා පවසන්නේ. දැනට සීමා කර ඇති ටයර් ආනයනය සම්බන්ධයෙන් යළි සලකා බැලීම කෙරෙහිද රජයේ අවධානය යොමුව ඇති බව රඹුක්වැල්ල පවසනවා.

ShareTweetSendShare

Related Posts

පාස්කු ප්‍රහාරය දේශපාලන බලය රැකගන්න කළ එකක් – කාදිනල් හිමිපාණන්
Breaking News

පාස්කු ප්‍රහාරය දේශපාලන බලය රැකගන්න කළ එකක් – කාදිනල් හිමිපාණන්

2021-04-19
18
කතෝලික දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්
Breaking News

කතෝලික දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

2021-04-19
7
කිරුළේ හුටපටය : කැරොලයින් සහ චුලා අද අධිකරණයට
Breaking News

කිරුළේ හුටපටය : කැරොලයින් සහ චුලා අද අධිකරණයට

2021-04-19
47
මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි
Breaking News

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

2021-04-19
45
මහජනතාවට මාර්ගෝපදේශ නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විහිලුවක් වෙලා – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි
Breaking News

අහඹු PCR පරීක්ෂණ සිදුවෙන්නේ නැහැ – ආසාදිතයින් ඉහළ යාමේ අවදානමක් – ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

2021-04-18
37
ඉදිරියේදී කොවිඩ් ආසාදිතයින් වැඩිවීමේ අවදානමක් : කුරුණෑගල ගම්මනයකටත් සංචරණ සීමා කෙරේ
Breaking News

ඉදිරියේදී කොවිඩ් ආසාදිතයින් වැඩිවීමේ අවදානමක් : කුරුණෑගල ගම්මනයකටත් සංචරණ සීමා කෙරේ

2021-04-18
119
Next Post
බැඳුම්කර වංචාවට රවී ඇතුළු 08ක් රිමාන්ඩ්

රවී ඇතුළු පිරිස යලි රිමාන්ඩ්

ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කෙරෙන දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරිමට තීරණයක්

ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කෙරෙන දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරිමට තීරණයක්

Discussion about this post

MORE LOCAL NEWS

පාස්කු ප්‍රහාරය දේශපාලන බලය රැකගන්න කළ එකක් – කාදිනල් හිමිපාණන්

පාස්කු ප්‍රහාරය දේශපාලන බලය රැකගන්න කළ එකක් – කාදිනල් හිමිපාණන්

2021-04-19
0
18

2019 අප්‍රේල් 21 දින පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරය ආගමික...

කතෝලික දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

කතෝලික දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

2021-04-19
0
7

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට වසර දෙකක් ගත වෙන ලබන 21 වෙනිදා...

කිරුළේ හුටපටය : කැරොලයින් සහ චුලා අද අධිකරණයට

කිරුළේ හුටපටය : කැරොලයින් සහ චුලා අද අධිකරණයට

2021-04-19
0
47

ලෝක විවාහක රූ රැජන කැරොලයින් ජූරිට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ...

මහජනතාවට මාර්ගෝපදේශ නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විහිලුවක් වෙලා – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි

අහඹු PCR පරීක්ෂණ සිදුවෙන්නේ නැහැ – ආසාදිතයින් ඉහළ යාමේ අවදානමක් – ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

2021-04-18
0
37

දිවයිනේ බොහෝ ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමේ ලක්ෂණ පෙන්නුම් කරමින් ඇති බව...

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් ඇරඹෙන ආකාරය

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් ඇරඹෙන ආකාරය

2021-04-18
0
153

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අරඹන ආකාරය සම්බන්ධයෙන්...

Sports News

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

2021-04-19
45
ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
21
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
28
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
14
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk