• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-04-19 | 11:36 am
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය අකිල ඉල්ලයි – රනිල් සමඟ බහින්බස් වෙයි.

2020-08-11 ‍| 2:45 pm
akila-buruwa
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය තමාට අවශ්‍ය බව
එම පක්ෂයේ ලේකම් අකිල විරාජ් කාරියවසම් විසින් නායක රනිල් වික්‍රමසිංහ මහතාට පවසා ඇති බව
එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

අකිල විරාජ් මන්ත්‍රීවරයා මේ බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට දැන්වූ පසු
රනිල් වික්‍රමසිංහ මහතා එම යෝජනාවට අකමැති වී ඇති බවයි බවයි වාර්තා වන්නේ.

පසුව අකිල විරාජ් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ තමා පක්ෂයේ ලේකම් බැවින් ,
අදාළ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පක්ෂය විසින් තමන් පත් කල බව පවසමින් මැතිවරණ කොමිසමටද ලිපියක් යවන බවයි.

කෙසේ වෙතත් අකිල විරාජ් මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශයෙන් පසු
රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසටම ලිපියක් යවමින් කියා ඇත්තේ
එවැනි ලිපියක් ලැබුනහොත් පක්ෂ නායකයා වන තමාගේ නිර්දේශයකින් තොරව එවැන්නක් පිලි නොගන්නා ලෙසයි.

ShareTweetSendShare

Related Posts

STF නිලධාරීන් යට කර පලා යාමට තැත් කළ කැබ් රථයකට වෙඩි
Breaking News

STF නිලධාරීන් යට කර පලා යාමට තැත් කළ කැබ් රථයකට වෙඩි

2021-04-16
58
චමල් යළි රාජ්‍ය අමාත්‍යධූර දෙකක දිවුරුම් දෙයි
Local

චමල් යළි රාජ්‍ය අමාත්‍යධූර දෙකක දිවුරුම් දෙයි

2021-02-18
16
අතීත විරුවන් ඇගයීමට නව ලේකම් කාර්යාලයක්
Local

අතීත විරුවන් ඇගයීමට නව ලේකම් කාර්යාලයක්

2021-02-18
9
එන්නත ලබා නොගත් රාජ්‍ය හා පෞද්ගලික සේවකයින් සඳහා එන්නත්කරණය සතිඅන්නතයේ දී
Local

එන්නත ලබා නොගත් රාජ්‍ය හා පෞද්ගලික සේවකයින් සඳහා එන්නත්කරණය සතිඅන්නතයේ දී

2021-02-18
24
අපි ජීවත් වෙන්න ඕනේ ජාතික ගීයේ කියන ආකාරයට..අන්තවාදීන්ට ඕන විදියට ජීවත් වෙන්න බෑ… -අලි සබ්රි
Local

අපි ජීවත් වෙන්න ඕනේ ජාතික ගීයේ කියන ආකාරයට..අන්තවාදීන්ට ඕන විදියට ජීවත් වෙන්න බෑ… -අලි සබ්රි

2021-02-18
27
මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ජනතාවට විශේෂ නිවේදනයක්
Local

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ජනතාවට විශේෂ නිවේදනයක්

2021-02-18
32
Next Post

Mark Zuckerberg promises to travel the entire United States in 2017

russia-blast

රුසියාවේ ගෑස් මධ්‍යස්ථානය විශාල පිපිරීමක්

Discussion about this post

MORE LOCAL NEWS

පාස්කු ප්‍රහාරය දේශපාලන බලය රැකගන්න කළ එකක් – කාදිනල් හිමිපාණන්

පාස්කු ප්‍රහාරය දේශපාලන බලය රැකගන්න කළ එකක් – කාදිනල් හිමිපාණන්

2021-04-19
0
17

2019 අප්‍රේල් 21 දින පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරය ආගමික...

කතෝලික දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

කතෝලික දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

2021-04-19
0
7

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට වසර දෙකක් ගත වෙන ලබන 21 වෙනිදා...

කිරුළේ හුටපටය : කැරොලයින් සහ චුලා අද අධිකරණයට

කිරුළේ හුටපටය : කැරොලයින් සහ චුලා අද අධිකරණයට

2021-04-19
0
33

ලෝක විවාහක රූ රැජන කැරොලයින් ජූරිට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ...

මහජනතාවට මාර්ගෝපදේශ නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විහිලුවක් වෙලා – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි

අහඹු PCR පරීක්ෂණ සිදුවෙන්නේ නැහැ – ආසාදිතයින් ඉහළ යාමේ අවදානමක් – ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

2021-04-18
0
37

දිවයිනේ බොහෝ ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමේ ලක්ෂණ පෙන්නුම් කරමින් ඇති බව...

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් ඇරඹෙන ආකාරය

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් ඇරඹෙන ආකාරය

2021-04-18
0
153

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල් අරඹන ආකාරය සම්බන්ධයෙන්...

Sports News

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

2021-04-19
43
ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
21
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
27
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
13
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk