සම්මානිත වේදිකා, ටෙලිනාට්‍ය සහ සිනමා නිළියක මෙන්ම හඬ කැවීම් ශිල්පිනියක වන ජයනි සේනානායකගේ උපන් දිනය අදට යෙදිලා තියෙනවා .
ඇය සිනමා දිවිය ආරම්භ කරන්නේ ධර්මසේන පතිරාජගේ “මතුයම් දවස” චිත්‍රපටයෙන්.
අද ඇයගේ උපන් දිනය වෙනුවෙන් සහෝදර නිළි පියුමි බොතේජු ඇතුළු පිරිස surprise එකක් දීලා තිබුණා.
එහි ඡායාරූප කිහිපයක් පහතින්
Discussion about this post