• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-04-15 | 6:42 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

ජපාන රැඳවුම් මධ්‍යස්ථානයක සිටි ලාංකික තරුණියක් ජිවිතක්ෂයට

2021-03-15 ‍| 4:28 pm
ජපාන රැඳවුම් මධ්‍යස්ථානයක සිටි ලාංකික තරුණියක් ජිවිතක්ෂයට
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

ජපානයේ නගෝයා හි ආගමන රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටි 33 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව ඇති බව ජපානයේ NHK මාධ්‍ය ආයතනය වාර්තා කර සිටිනවා.

පසුගිය මාර්තු මස 06 වෙනිදා මෙලෙස මරණයට පත්ව ඇත්තේ 33 හැවිරිදි කාන්තාවක් බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

වීසා බලපත්‍රය කල් ඉකුත්වීම හේතුවෙන් මෙම කාන්තාව පසුගිය වසරේ ආගොස්තු මාසයේ සිට නගෝයා හි පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ සිට ඇත.

මුලික විමර්ෂණ වලදී හෙළිවී ඇත්තේ ගම්පහ පදිංචි මෙම කාන්තාව 2017 වර්ෂයේදී ශිෂ්‍ය වීසා මත ජපානයට පැමිණ ඇති බවයි.

ඇයගේ වීසා බලපත්‍රය කල් ඉකුත්වීම හේතුවෙන් ජපාන ආගමන බලධාරීන් විසින් ඇයව පසුගිය වර්ෂයේ අගෝස්තු මාසයේ සිට නාගෝයා හි පිහිටි රැඳවුම් මධ්‍යස්ථානය වෙත ගෙන ගොස් එහි රඳවා තබා තිබෙනවා.

මධ්‍යස්ථානයෙන් ලද ආහාර සම්බන්ධයෙන් ඇය අවස්ථා ගණනාවකදී බලධාරීන්ට පැමිණිලි කර ඇති අතර ඒ හේතුවෙන් ඇය ශාරීරිකව දුර්වල අඩියකට පත්ව තිබෙනවා. මෙහිදී ඇයව අවස්ථා 06 කදී වෛද්‍යවරුන් විසින් පරික්ෂා කර ඇති අතර දෙවතාවක් රෝහල් ගත කර ඇත.

කෙසේ වුවත් මරණයට හේතුව මේ දක්වා නොදන්නා බවත් සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් ඉක්මනින් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයට දන්වා ඇති බව ටෝකියෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දන්වා සිටිනවා.

ShareTweetSendShare

Related Posts

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව රැසකින් පෙත්සම්
Breaking News

2021-04-15
4
රුපියල අවප්‍රමාණය වෙයි : ඇමෙරිකා ඩොලරය රු.204 දක්වා ඉහලට

7
වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවිවූ බවට දැන ගත්තත් ඒ ගැන ජනතාව දැනුවත් නොකළේ ඔවුන් බියට පත්වන නිසයි – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ

29
බිමත් රියැදුරන් සොයා අදත් විශේෂ රථ වාහන මෙහෙයුමක් : රිය අනතුරු නිසා 14 දෙනෙකු ජිවිතක්ෂයට

9
ක්‍රිකට් පෙම්වතා ගැන ගයාත්‍රි ඩයස් ගෙන් පිළිතුරක්

384
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 08ක් එකිනෙක ගැටෙයි

2021-04-14
45
Next Post
මගී ප්‍රවාහන කේෂ්ත්‍රයට සම්බන්ධ ව්‍යාපාර සහ පුද්ගලයින්ට විශේෂ සහනයක්

IMEI අංකය මකා දැමු ජංගම දුරකථනයක් රන්ජන්ගේ සිර මැදිරිය අසලින් මතුවෙයි

Discussion about this post

MORE LOCAL NEWS

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව රැසකින් පෙත්සම්

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව රැසකින් පෙත්සම්

2021-04-15
0
4

පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති "කොළඹ වරාය නගර ආර්ථික...

රුපියල අවප්‍රමාණය වෙයි : ඇමෙරිකා ඩොලරය රු.204 දක්වා ඉහලට

රුපියල අවප්‍රමාණය වෙයි : ඇමෙරිකා ඩොලරය රු.204 දක්වා ඉහලට

2021-04-15
0
7

රුපියල තවදුරටත් අව ප්‍රමාණය වෙමින් ඇමෙරිකා ඩොලරය අගය අද (15) රුපියල්...

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවිවූ බවට දැන ගත්තත් ඒ ගැන ජනතාව දැනුවත් නොකළේ ඔවුන් බියට පත්වන නිසයි – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවිවූ බවට දැන ගත්තත් ඒ ගැන ජනතාව දැනුවත් නොකළේ ඔවුන් බියට පත්වන නිසයි – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ

2021-04-15
0
29

වෙළඳපල තුළ පිළිකා කාරක අඩංගු ආහාර ද්‍රව්‍ය අලෙවි වූ බවට දැන...

බිමත් රියැදුරන් සොයා අදත් විශේෂ රථ වාහන මෙහෙයුමක් : රිය අනතුරු නිසා 14 දෙනෙකු ජිවිතක්ෂයට

බිමත් රියැදුරන් සොයා අදත් විශේෂ රථ වාහන මෙහෙයුමක් : රිය අනතුරු නිසා 14 දෙනෙකු ජිවිතක්ෂයට

2021-04-15
0
9

ගතවූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් මරණ 14ක් සිදුවී ඇති...

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 08ක් එකිනෙක ගැටෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 08ක් එකිනෙක ගැටෙයි

2021-04-14
0
45

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට, ගැලනිගම සහ දොඩංගොඩ අතර සිදුවූ රිය...

Sports News

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
17
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
26
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
12
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
ශ්‍රී ලංකා ජේෂ්ඨයින්ට ගෞරවාන්විත පරාජයක්

2021-03-22
9
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk