ශ්‍රීපාද වන්දනාව ආරම්භක සති කිහිපය තුළ බැතිමතුන් පැමිණීම දැඩි අවදානමක් පැවතීම හේතුවෙන් ජනවාරි මාසයේ දී ශ්‍රීපාද වන්දනාවේ පැමිණීණමෙන් වැළකී සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
වසංගත තත්ත්වය හමුවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් වතු ආශ්‍රිත ප්‍රදේශවල කෙවිඩ් පැතිර යාමේ දැඩි අවදානමක් පැවතීම මීට හේතුව බවයි ඒම ක මිටුව වැඩිදුරටත් පවසන්නේ.
ඒසේම ඇතැම් ප්‍රදේශ සදහා සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ මැදිහත්වී සංචරණ සීමා පැනවීම ද සිදු කර තිබෙනවා.
Discussion about this post