• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ENGLISH
2021-04-20 | 8:00 pm
NEWSMANIA.lk
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
  • Home
  • Local
  • Politics
  • International
  • Sports
  • Business
  • Technology
  • Entertainment
    • Video
  • Mania.lk
    • Fashion
    • Gossip Mania
No Result
View All Result
NEWSMANIA
No Result
View All Result
Advertisement

ජනප්‍රිය නිලි දිල්හානි අශෝකමාලාගේ උපන් දිනය අදයි – Photos

2021-03-04 ‍| 11:19 am
ජනප්‍රිය නිලි දිල්හානි අශෝකමාලාගේ උපන් දිනය අදයි – Photos
0
SHARES
13
VIEWS
Share on FacebookShare on Twitter

සම්මානනීය ටෙලි සිනමා රංගනවේදිනියක මෙන්ම නර්තන ශිල්පිනියක ද වන දිල්හානි අශෝකමාලා ඒකනායක අද දින සිය උපන්දිනය සමරන්නීය.

“විශ්ව ගීතය” සහ “සාමා” වැනි මුද්‍රා නාටක ඔස්සේ රංගනයට අත්පොත් තැබූ ඇය 1987 වසරේ සරසවිය සිනමා සම්මාන උළෙලේ චන්න විජේවර්ධන සමග කළ මුද්‍රා නර්තනයකින් ඇය බොහෝ දෙනෙක්ගේ අවධානයට පාත්‍ර වූවාය.

එහි ප්‍රතිඵලයක් ලෙසින් ඇය යසපාලිත නානායක්කාරගේ “දේදුන්නේ සමනලියක්” චිත්‍රපටයේ තුෂාරි ලෙස චිත්‍රපට ප්‍රධාන ස්ත්‍රී භූමිකාවකින්ම සිනමාවට අවතීර්ණ විය. සැහැල්ලු කෙළිලොල් චරිත මෙන්ම සංකීර්ණ චරිත නිරූපණයේ ද එකලෙස දස්කම් දක්වන ඇය “වැඩ බැරි නම් වැඩක් නෑ”, “ප්‍රතිඥා”, “ආසයි බයයි”, “මධුරී”, “සුරනිමල” වැනි ජනප්‍රිය ධාරාවේ චිත්‍රපට රැසකින් සිනමා අඹරේ මුදුන්පත් වීය.

ඊට අමතරව “ආකාස කුසුම්”, “මේ මගේ සඳයි”, “එකදා වැහි”, “ගාමණී”, “ධර්ම යුද්ධය”, “හීන හොයන සමනල්ලු” වැනි චිත්‍රපට රැසකින් ඇය සිය රංගන කෞෂල්‍යයද මනාව විදහාපෑවාය. වාණිජමය නිළියක්ව සිනමාවේ ඉහළටම පැමිණ එයින් මතු සම්භාව්‍ය චිත්‍රපට ඔස්සේ ද සිය දස්කම් දැක්වූ ඇය, අද්‍යතන නිළියන් හට ද මහඟු පූර්වාදර්ශයකි.

ShareTweetSendShare

Related Posts

මිසිස් ශ්‍රී ලංකා තරගෙට ගිහින් අපි පුදුම විදියට අසරණ වුනා (VIDEO)
Breaking News

මිසිස් ශ්‍රී ලංකා තරගෙට ගිහින් අපි පුදුම විදියට අසරණ වුනා (VIDEO)

2021-04-18
119
ක්‍රිකට් පෙම්වතා ගැන ගයාත්‍රි ඩයස් ගෙන් පිළිතුරක්
Breaking News

ක්‍රිකට් පෙම්වතා ගැන ගයාත්‍රි ඩයස් ගෙන් පිළිතුරක්

2021-04-15
465
මගේ දෙවැනි අම්මා රෝසි සේනානායකයි : මම ඉදිරියේදී දේශපාලනයට එනවා – චන්දිමාල් ජයසිංහ (VIDEO)
Breaking News

මගේ දෙවැනි අම්මා රෝසි සේනානායකයි : මම ඉදිරියේදී දේශපාලනයට එනවා – චන්දිමාල් ජයසිංහ (VIDEO)

2021-04-12
105
මගේ අම්මා බැගෑපත් උනා දරුවා වෙනුවෙන් මාව අත්හරින්න එපා කියලා : පුෂ්පිකා ගේ සැමියා සැඟවුණු කරුණු හෙළි කරයි
Breaking News

මගේ අම්මා බැගෑපත් උනා දරුවා වෙනුවෙන් මාව අත්හරින්න එපා කියලා : පුෂ්පිකා ගේ සැමියා සැඟවුණු කරුණු හෙළි කරයි

2021-04-11
96
කැරොලයින් ජුරිගේ ඔටුන්න භාරදීම බොරුවක් : චන්දිමාල් ජයසිංහ ඇත්ත හෙළිකරයි
Breaking News

කැරොලයින් ජුරිගේ ඔටුන්න භාරදීම බොරුවක් : චන්දිමාල් ජයසිංහ ඇත්ත හෙළිකරයි

2021-04-10
166
අපේ ආදරයට ඇයි බාධා කරන්නේ – සමිතාගේ සැමියා චිරන්ත ගුණවර්ධන අසයි (VIDEO)
Breaking News

අපේ ආදරයට ඇයි බාධා කරන්නේ – සමිතාගේ සැමියා චිරන්ත ගුණවර්ධන අසයි (VIDEO)

2021-04-10
316
Next Post
නාඩගම්කාරයෝ හි මන “මාලන්”  දැන් සුවෙන් – Photos

නාඩගම්කාරයෝ හි මන "මාලන්" දැන් සුවෙන් - Photos

කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් – අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

කොදෙව්වන්ට කඩුලු 4ක ජයක් - අකිලගෙන් කඩුලු ත්‍රිත්වයක්

Discussion about this post

MORE LOCAL NEWS

ලංකවේ බාර් පාන්දර 01 වෙනකම් ඇරලා තියන්න ඕන – ඩයනා ගමගේ මන්ත්‍රීවරිය කියයි (VIDEO)

ලංකවේ බාර් පාන්දර 01 වෙනකම් ඇරලා තියන්න ඕන – ඩයනා ගමගේ මන්ත්‍රීවරිය කියයි (VIDEO)

2021-04-20
0
18

මෙරට හෝටල්වල ඇති තැබෑරුම් රාත්‍රී 1.00 දක්වා විවෘත කොට තැබීමට අවසර...

රඛිත රාජපක්ෂට ඇප නියම වෙයි

රඛිත රාජපක්ෂට ඇප නියම වෙයි

2021-04-20
0
31

රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ...

රට තුලට විදේශිකයින්ගේ පැමිණීම සීමා කිරීමට සිදුවනවා – සෞඛ්‍ය අමාත්‍යාංශය

ඉදිරියේදී විශාල කොවිඩ් පොකුරු ඇතිවීමේ අවධානමක් – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

2021-04-20
0
39

කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යාමත් සමග විශාල කොවිඩ් පොකු මතුවීමේ අවදානමක්...

මෙවර මැයි දින උත්සව අවලංගු කෙරේ

මෙවර මැයි දින උත්සව අවලංගු කෙරේ

2021-04-20
0
10

සියලු මැයි දින උත්සව නොපැවැත්වීමට කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...

ජල මාපක 98ක් සමග දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

රිය අනතුරක් සිදුකළ මන්ත්‍රී පුතා අත්අඩංගුවට

2021-04-20
0
37

වැලිකඩ රාජගිරිය ගුවන් පාළම යටදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු...

Sports News

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

මුරලිදරන් හදිසියේ රෝහල් ගත කරයි

2021-04-19
66
ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ට ඇස්ට‍්‍රසෙනිකා එන්නත දීම අත්හිටුවයි

2021-04-13
22
ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක‍්‍රිකට් තරගයක් සුදුසු නෑ – ලෙජන්ඩ් නායක දිල්ෂාන්

2021-04-10
28
ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

ක්‍රිකට් පාලනයට නව කමිටුවක්

2021-04-02
15
තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

තිරිමාන්නගේ අර්ධ ශතකය ශ්‍රී ලංකා ඉනිමට ජීවය දෙයි

2021-03-31
14
සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

සචින්ට කොවිඩ් ආසාදනය වෙයි

2021-03-27
9
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact
Write to Us

© 2020 www.newsmania.lk

No Result
View All Result
  • Local
  • Politics
  • Sports
  • Entertainment
  • International
  • Business
  • Gossip Mania
  • Technology

© 2020 www.newsmania.lk